පසුගිය දිනෙක රුහුණු විශ්ව විද්‍යාලයේ ඇතිවූ කලබලකාරී තත්ත්වය සමනය කිරීමට පොලීසිය සිදුකළ පහරදීම නිසා තුවාල ලැබ රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටි.එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අද උදෑසන මියගොස් ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න පවසයි. පසුගිය මස සුළු සිද්ධියක් පාදක කරගෙන විශ්ව විද්‍යාල සිසුන් අතර ඇතුවූ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එම තත්ත්වය සමනය කිරීමට පොලීසිය විසින් එල්ල කළ ප්‍රහාරය නිසා තුවාල ලද මෙම ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අද උදෑසන මියගොස් ඇති බව උදුල් ප්‍රේමරත්න පවසයි. මෙම මියගොස් ඇති සිසුවා රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවෙකු බව සඳහන්ය.
i dnt knw if this ture or not..
දැන් ඉතින් විශ්ව විද්‍යාල ගිණි ගන්නව. රුහුණ විතරක් නෙවෙයි, අනිත් ටිකත් වහන තත්වෙට පත්වෙයි.
වි.වි.ශිෂ්‍යයො පාඩම් ඉගෙන ගන්නෙත් නෑ, පොලීසිය පාඩම් ඉගෙන ගන්නෙත් නෑ.
දැන් ශිෂ්‍යයො එන්නෙ ඉගෙන ගන්න නෙවෙයිනෙ. ඇන කොටාගෙන මැරෙන්න. හැමදේම නිකම් දෙනකොට ඔහොම තමයි.
කොහොම වුනත් මේ තරුණ ජීවිතය නැතිවීම ගැන අපේ බලවත් කණගාටුව

( hamoma newei )