ela ela....moko ban aluth eka sure naththe...???
Unva sure na banz.. anika meke display eke samahara velavata iri yanava.. warranty ivara vunama display giyoth ehema mata badu pakat...
ela ela....moko ban aluth eka sure naththe...???
මචන් කරන්න පුලුවනිනම් හොද වැඩක් තියනව....මුන්ගෙ සයිට් එක හැක් කලානම් හරි ඒ හැකියව තියන කෙනෙක් ඉන්නවනම් ...මුන්ගෙ වතගොත මුන්ගෙ සයිට් එකේම දැම්මහම මරුනේ


disgusting
jara wedak neh karala thiyenne!! maara minissu thama
lankawe ohommai mai!! kawadawath wishwasakin computer items ganna beh!!![]()



ටෙක්නොසිටියට ලැප්ටොප් ගෙන්නුවේ ඔය රටෙන් තමයි...![]()

gennana thene newene methana prashne den ayya!
nikan rasthiyadu karawanna one nahane!!![]()
![]()




එයාලා ඒ කාලේ ඉඳන්ම එහෙමයි... warranty නැතුව බඩු ගේන්නෙ...![]()


මං ගිය දවසක කොල්ලෙක් ඇවිත් හිටිය. ඌ එතනින් desktop pc එකකට mother board එකකුයි, Hard එකකුයි අරගෙනද කොහෙද. ටික දවසකින් hard එක ගිහින්. හදන්න දුන්නම මුන් සති ගානක් තියාගෙන. එදා ගන්න ඇවිත් check කරල බලද්දි ඇතුලෙ කෑලි හුඟක් ඒව මාරු කරල. කොල්ල උගෙ තිබ්බ බඩු ටික හොදට note කරගෙන තමයි මුන්ට දීල තියෙන්නෙ. power supply එකත් පරණ එකක් දාල තිබ්බෙ. 2 GB Ram එකක් තිබිල. ඒ වෙලවෙ තිබ්බෙ 1GB එකක් විතරයි.


shikk mala chater![]()
warrenty nethuwa badu genne kiyanne ithin hari dealer kenek gen newei badu oder karanne!! ara illegal supply wage wedak![]()
![]()




මගෙ යාලුවෙක් තමයි එහෙ ඉදන් බඩු සප්ලයි කරේ.. දැන් යාලුවත් අතුරුදහන්..![]()
![]()
athuru dahan kiwwe?

unity eke pc partner eka kudu kara ohoma seen ekak hinda.
ubath kattiyak ekkan gihin kade kudu karala ethana thiyana ewa ussan ewilla kiyakata hri wikunala salli walin unity plaza eke Techzone eken hoda lap ekak ganin.
දවසක් තව කොල්ලෙක් ආව.. එයා එතනින් power adapter එකක් අරන්. දවසින් lap එකට shot එක හම්බ වෙලා. මිනිහ නම් ගේමටමයි ආවෙ කියල ආපු විදිහෙන්ම Technocity උන්ට තේරුනා. කියපු පරක්කුව විතරයි සල්ලි දුන්න.
එතෙන්ට වෙලා ටික වෙලාවක් හිටිය නම් මේ වගේ සීන් අම්බානක බලන්න පුලුවන්..
එයා එක්ක අන්තිමට මට තිබුනෙ ඔන්ලයින් කන්ටැක් එක විතරයි.. දැන් ඒකත් නෑ...![]()

දවසක් තව කොල්ලෙක් ආව.. එයා එතනින් power adapter එකක් අරන්. දවසින් lap එකට shot එක හම්බ වෙලා. මිනිහ නම් ගේමටමයි ආවෙ කියල ආපු විදිහෙන්ම Technocity උන්ට තේරුනා. කියපු පරක්කුව විතරයි සල්ලි දුන්න.
එතෙන්ට වෙලා ටික වෙලාවක් හිටිය නම් මේ වගේ සීන් අම්බානක බලන්න පුලුවන්..


Meka RACISM Deyak nemei machoo!....Sinhala api giyama un gananganne na...Sinhalen katha koloth onewata epawata salakkanne...but etanata pora wage gihin kadden katha kalama natta wana wana enne un....mama danne na ai kiyala...api etana inna welawata eke un SINHALEN KATHA karanawa kauruth dakala tiyeda????
anemanda ban , math lap eka gaththe meken tamai , dan 1 month wenawa , mulin mini-lap ekak ganna hitala , passe tawa tikak dala core2duo lap ekak gatta 65 kata , (compaq 420 ) , vadi gaanaka ekak ganna giyanam kiyatawat meken ganne ne , agent lagen gannawa misak , me model ekak alut ekak hinda gatte , man gannakotama tawat 3 denek mekama gatta , munta mara vidiyata business . tawamanam kisima awlak ne , habai awlak giyot warrenty claim kara ganna matat oya katta kanna wei wage![]()