මේක හෙන බොරුවක් ... ඔය සයිට් එක බොරු එකක්.... එයාටෙල් එකෙන් එකක් දෙනව හැබයි රු.45 නෙවේ....!! ඒගොල්ලො එකක් දෙන්න යන්නෙ, ඩයලොග්ල අන්(ලිමිටෙඩ්) අඩුවට දාපු එක නිසා...!! ඔහොමත් රු.300 ක් විතර වෙනවා.. 1.5GB ස්පීඩ් ලිමිට්. ඒත් ඉබිගමනේ අන්ලිමිටෙඩ්...!!!
What ? Then It will be better than unlimited one ne![]()




කාඩ රජා;7959968 said:
අව්ල මචන් 1.5GB වලංගු වෙන්නේ එක දවසයි..
අනික පැය 24කට එක පාරයි rs.45 දාන්න පුලුවන් මම දන්න විදිහට.
![]()
ow mama damma mama net enne eken thanks machan ....habai aula ada ra 12ta kalin 1.5 gb iwara karaganna ona...thanks info pin kollane



කාඩ රජා;7960099 said:
පැය 24ක් තියනවා මචෝ..
උබ කීයට විතරද දැම්මේ..
අද උදේ 9.00 නම් හෙට උදේ 9.00 වෙනකම් බඩු වැඩ..
![]()
na bun un kiwwe dapu dawase 12 wenakam ..mama damme 9.30







hey macho dan sirawata ra 12ta ma iwara wenawa da??? na kiyala sure da??කාඩ රජා;7960161 said:
අනේ මන්දා..
මම ඊයෙ රෑ 9.45 විතර තමා දැම්මේ...
ඒත් තාම වැඩ...
මට කිව්වේනම් දාපු වෙලාවේ ඉදන් 24hrs කියලා..
![]()

hey macho dan sirawata ra 12ta ma iwara wenawa da??? na kiyala sure da??![]()
