බලු_හදවත

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nirmanathmakai.

    nice thread..

    nice post machan ubada meka liwwe?. aththatama mama gedara balu pataw dennata godak adarei.

    ඔව්, යාලුවා මේක මගේම නිර්මාණයක්..
    හ්ම්, අපි ඒ සතුන්ට දක්වන ආදරය කරුණාව හින්දා.. ඒ අයට වගේම.
    අපිටත් කිසිදා දුකක් නම් දෑනෙන්නේ නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අනිවා මචන් අද උදෙත් මගේ puppy කූඩුවට දණ්ඩ යද්දී මම පාරවල් දෙකක් ගැහුවා :(. දැන් දුකඊ මේක දැක්කම :(
    අපි නොදෑන කරන වෑඩ
    තව දුරටත් නොකර ඉන්න කියලා දෙන්නයි..

    මම බලාපොරොත්තු වුනේ..
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2

    මං නම් හිතන්නේ.. අපේ මිනිසුන්ට දෑනෙන්නේ නෑති
    සෙනෙහසක් ඒ සත්තුන් තුල දෑනෙනවා කියලා..

    ow machan..math ehema hithanawa....minissunta wada 100000 gunayak hoda gathiguna...saththu gawa thiyenawa...un kawadawath kama welak dunna minihek wa hapa kanne na...minissu wage...:no::no::no::no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice post

    ape balla (MAX) mathakwela mata aswalata kanduluth aawa

    අපි ඒ කාලයේදි.. කල වෑරදි..
    තව දුරටත් නොකර ඉන්න වග බලා ගමු..
    ඒ සතුන් වුනත් විනොදයෙන් අපිත් එක්ක ජිවත් වෙන්න කෑමතියි...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machan..math ehema hithanawa....minissunta wada 100000 gunayak hoda gathiguna...saththu gawa thiyenawa...un kawadawath kama welak dunna minihek wa hapa kanne na...minissu wage...:no::no::no::no:

    ඔව්, ඒ වගේම.. ඒ අය දන්නවා..
    ඒ අයව බලා ගන්නා අයව ආරක්ෂා කරන්නත්..

    මිනිසුන් වගේ ඒ කාලයේදි කල උදව්, ලේසියෙන් අමතක කරන ජාතියක් නෙවෙයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mea hadawatha Balu hadawathak wenna bea yalu.. meka thamai minis hadawatha..:yes::yes::)

    ++ rep :yes::yes: athatama godak hithata weduna meka thanks:(

    ඔව්, බලු හදවතක් වුනත්.. ඒ අයටත් දෑනෙන්නේ අපේ හදවතේ දෑනෙනා
    වේදනාවම තමයි..
    ඒ හින්දා තමයි.. ඒ අයත් අපිත් එක්ක බොහෝ දුරට ලගින් ඈසුරු කරන්න උත්සහ කරන්නේ..