yes machang freelancing worksmama samples tikak eka emplyer kenekuta yawwa.mata $3.5 dollars pay karala mawa hire kara.sathiyak dan mama eyata wada kara,ada padi.podi unjabajal tikak una mage athin
eth awlak na.
අපිව ඒ අය හයර් කරන්නම ඕනේද..
මේකෙන් හම්බ කරන්න. ?
හ්ම්, සාමාන්‍යයෙන් මොන වගේ දෙයක් ද ඔයා තොරා ගත්තේ මේ අඩවියෙන් වෑඩ කරන්න ?

අනික මොනවාද පෙන්නපු සාම්පල් ?

mama samples tikak eka emplyer kenekuta yawwa.mata $3.5 dollars pay karala mawa hire kara.sathiyak dan mama eyata wada kara,ada padi.podi unjabajal tikak una mage athin 