Neobux payment...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yes machang freelancing works :yes: mama samples tikak eka emplyer kenekuta yawwa.mata $3.5 dollars pay karala mawa hire kara.sathiyak dan mama eyata wada kara,ada padi.podi unjabajal tikak una mage athin :rolleyes: eth awlak na.

    අපිව ඒ අය හයර් කරන්නම ඕනේද..
    මේකෙන් හම්බ කරන්න. ?
    හ්ම්, සාමාන්‍යයෙන් මොන වගේ දෙයක් ද ඔයා තොරා ගත්තේ මේ අඩවියෙන් වෑඩ කරන්න ?:rofl:
    අනික මොනවාද පෙන්නපු සාම්පල් ?
    :rolleyes:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    machn freelancing kyanne bn api eka eka project ehema karana eka rasswakata gihn karanwa wage,eth rasswak karaddi api ethana inna one,paya ganak tiyenwa wada karanna..etc ne
    freelancing waladi apita tiyenne project aran karala denna,habai ithn apita mona hari deyak puluwan wenna one,php...etc,EK eke godak aya karanwa bn
     

    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    mokadda umbata labuna job 1

    freelancing eke godak ansa thiyenawa.Ebay,amazon,art,c++ programing,tutoring meki noki godak.Mama article writing giye.Mage employer mata dunna Dawasata 500 words gane article 5-7.Original ekakata $1 rewrite ekata 0.5$.Me starting payment.Thawa increase wenawa.Samaharu muladima ekakata 4$ denawa.Mata patan gatha gaman 35$ sathiyakata.
    Godak wada karanna puluwan,freelance eke hamathanakama wage horui honda minissui innawa,eth ea site eke system ekata anuwa giyoth api shape.
    Paypal oneth na to get paid.Try it guys.If u need sum info, pm me.I am also new there but i have sum knowledge.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මම මෙ post එක දාන්නෙ RLR ට විරුද්දව නෙවෙ...මම අද neobux එකෙනමහන්සියෙන් හොයපු සුලු මුදලක් ගත්තා.

    ඔයලත් උත්සහ කරල බලන්න.උත්සහ වන්තයා ජයගනි...
    :yes:

    97599001.jpg




    හ්ම්ම්ම්ම්....අනේ මන්දා ඉතින්....

    මම දැක්කා ඔයාම මගේ thread එකේ කියලා තිබුනා ඔයාට මේ $3.20 හොයන්න මාස 3ක් විතර ගියා කියලා...

    දැන් ඔයා Alertpay වලට නේද withdraw කරලා තියෙන්නේ...ඔයා දන්නවා ඇති AP වලින් debit card එකට withdraw කරද්දි තව $5 charge වෙනවා කියලා....

    ඉතින් එහෙම බැලුවාම අතට ලාබයක් තියාගෙන withdraw කරන්නනම් AP account එකේ $ 25 ක් 30 ක්වත් තියෙන්න ඕනි...(ඒත් ඒකත් පාඩුයි...)

    මොකද account එකේ $ 10 තියාගෙන withdraw කරොත් අතට එන්නෙ $ 5 යි...එහෙම වැඩක් නැහැනේ....

    ඉතින් ඔයාට ඔය විදියට සල්ලි හොයන්න කොච්චර කල් යයිද කියලා ඔයාම හිතලා බලන්න....

    ඔය වැය කරන කාලය වෙන දෙයකට යෙදෙව්වනම් ඔයාට තව මාස දෙක තුනකින් ගොඩාක් දෙවල් ඉගෙන ගෙන ඇත්තටම ඇඟට දැනෙන විදියට සල්ලි හොයන්න පුලුවන් වෙයි...

    Adsense, Ebay, Facebook Marketing, Freelancer වගේ එකක් ගැන research කරලා එතනින් ගොඩ එන්න බලන්න....
    ඒවා තමයි 100% reliable methods....

    ඔයා ඔය වගේ දේවල් පස්සෙ ගිහිල්ලා අන්තිමට වෙන්නේ තව ටික කාලයක් යනකොට ඔයා තේරුම් ගන්නවා ඇත්තටම හරි ක්‍රමය මොකක්ද කියලා...

    ඒත් එතකොට ඔයාට සමහරවිට e money හොයන එක එපාම වෙලා තියෙන්න පුලුවන්...

    මට දැන් වෙලා තියෙන්නෙ ඒක තමයි....

    කෙසේ උනත් ඔබ ඇතුලු e money වෙනුවෙන් මහන්සි වෙන සියලු දෙනාටම ජය වේවා...!!!


    © RLR







     

    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    අපිව ඒ අය හයර් කරන්නම ඕනේද..
    මේකෙන් හම්බ කරන්න. ?
    හ්ම්, සාමාන්‍යයෙන් මොන වගේ දෙයක් ද ඔයා තොරා ගත්තේ මේ අඩවියෙන් වෑඩ කරන්න ?:rofl:
    අනික මොනවාද පෙන්නපු සාම්පල් ?
    :rolleyes:

    owne ithin hire karannathuwa kawda gewanne?ho gala kastiya innawa wadaganna api karanawanam.hire karanna api eyakiyana article gana 30k kiyamu.30ta one kalaya saha mudala api dala bid ekak danawa.ethakota eya apiwathorala wada denawa.

    wada karanna ansa godak thiyenawa.writing,programming,art,cosing,c++,photoshop and thawa godak.mama kalin liyapu ekak sample hatiyata dunn.samaharu aluthin liyala denna kiyanawa trial hatiyata.