ඔය ටික ගැන මම කථා කරන්නම්...
රෙප් ඉල්ලන්න පුළුවන්, වරදක් නෑ.... හැබැයි ඒක ටිකක් කැතයි නේද..
මහන්සිවෙලා threads දාලා රෙප් ඉල්ලන එක වරදක් වගේ නොපෙනෙයි, හැබැයි ඒකට රෙප් දෙන්න වටිනවානම් රෙප් ලැබෙනවා....
ඔය විදිහට හිඟාකෑම මම අනුමත කරන්නේ නෑ....
අපි මේ thread එකට රෙප් දුන්නා කියලා අපිට නිකන් රෙප් එපා...
රෙප් තියෙන්නෙ ව්‍යාපාරයක් කරන්න නෙමෙයි...(මට දුන්නොත් දෙන්නම්) ඒක හරි නෑ,

ekane mama dan rep illeema nawaththala thyenne.... dena kenek dei..
comment thama wadagath![]()

( පෞද්ගලිකව රෙප් හිඟාකෑමට මම එච්චර කැමති නෑ
)

)

ඔය ටික ගැන මම කථා කරන්නම්...
රෙප් ඉල්ලන්න පුළුවන්, වරදක් නෑ.... හැබැයි ඒක ටිකක් කැතයි නේද..
මහන්සිවෙලා threads දාලා රෙප් ඉල්ලන එක වරදක් වගේ නොපෙනෙයි, හැබැයි ඒකට රෙප් දෙන්න වටිනවානම් රෙප් ලැබෙනවා....
ඔය විදිහට හිඟාකෑම මම අනුමත කරන්නේ නෑ....
අපි මේ thread එකට රෙප් දුන්නා කියලා අපිට නිකන් රෙප් එපා...
රෙප් තියෙන්නෙ ව්‍යාපාරයක් කරන්න නෙමෙයි...(මට දුන්නොත් දෙන්නම්) ඒක හරි නෑ,

රෙප් ඉල්ලන කතාව හැර අනික් ටිකට එකඟයි.. ඒව එලකිරි අත්දැකීමෙන් මටත් click වෙලා තිබුනෙ( පෞද්ගලිකව රෙප් හිඟාකෑමට මම එච්චර කැමති නෑ
)
ඒ වගේම තව දෙයක් මේකට එකතු කරන්නම්
1. සිංහලෙන් දාන posts වලට english වලින් දාන ඒවට වඩා ( ගොඩක් විට ) replies එනවා
2. famous members ලගෙ ඒවටත් වැඩිපුර එනවා ( thread starter කෙල්ලෙක් නම් තවත් වැඩියි)
3. 18+ ඒවට නම් උණු කැවුම් වගේ
4. serious discussions වලට කට්ටිය අඩුයි.. ඕපාදූප කියවන කට්ටිය තමයි වැඩිපුර ඉන්නෙ![]()
5. 4-5 ක් chat කරනවානම් අඩුම ගානෙ එක කෙල්ලෙක්වත් ඉන්න ඕනෙ.. නැත්තම් chat එකට වැඩි ආයුශ නෑ
ඔය මට හිතුන දේවල් ටිකක්

..හරියටම හරි....තිත්ත ඇත්ත මල්ලි ...තිත්ත ඇත්ත ..

ela post eka... onna mama comment ekak damma
nice work & valubale post mcn!
එළ පෝස්ට් එකක්![]()
![]()
good
ela........ela..............marai.................
ela ela
uba ela kollek ban... mata sathutui... math perala yuthukama ishta karanawa![]()
valuble post bro....fatta fatta![]()
Machan Ela machan meka ela!!!!!!!!!!!!!!!!
ela ela hoda info tikak![]()
ela machan...digatama karagena yamu...![]()
NICE POST BRO,,,
Hodayi
මට තියන ප්‍රශ්නේ මේ විදියට comments & rep ලැබුණාම තියන වාසිය මොකක්ද?
Ugly Truth
ela ela.
Maxxa![]()
R +
![]()
![]()
අන්ධයාට කිරි වල පාට විස්තර කරන්නේ කෙසේද....................![]()
good system to bump threads ))))))))
valuable post nice
තැන්ක්ස් බ්‍රෝ
ගොඩක් වැදගත් පොස්ට් එකක්
rep dunnooooooooooooooo
hebei umbata mata rep deela thibboth balagannam harida?![]()
නියම උපදෙස් ටිකක්නේ....
මොනවා වුනත් ඉතින් කතාව නම් ඇත්ත...![]()
ela ela ...niyama post eka machan
ela ela patta machn
KEEP IT UP!!!!!!!!
REP +
try karala balannam thanks!![]()
thread එකක් දාල comments අඩු වුනාම නම් එපා වෙනවා තමයි බොහොම ස්තූත්යි මචං![]()
ඔය ටික ගැන මම කථා කරන්නම්...
රෙප් ඉල්ලන්න පුළුවන්, වරදක් නෑ.... හැබැයි ඒක ටිකක් කැතයි නේද..
මහන්සිවෙලා threads දාලා රෙප් ඉල්ලන එක වරදක් වගේ නොපෙනෙයි, හැබැයි ඒකට රෙප් දෙන්න වටිනවානම් රෙප් ලැබෙනවා....
ඔය විදිහට හිඟාකෑම මම අනුමත කරන්නේ නෑ....
අපි මේ thread එකට රෙප් දුන්නා කියලා අපිට නිකන් රෙප් එපා...
රෙප් තියෙන්නෙ ව්‍යාපාරයක් කරන්න නෙමෙයි...(මට දුන්නොත් දෙන්නම්) ඒක හරි නෑ,
thanks............. it is a good lesson ............
ekane mama dan rep illeema nawaththala thyenne.... dena kenek dei..
comment thama wadagath![]()
රෙප් ඉල්ලන කතාව හැර අනික් ටිකට එකඟයි.. ඒව එලකිරි අත්දැකීමෙන් මටත් click වෙලා තිබුනෙ( පෞද්ගලිකව රෙප් හිඟාකෑමට මම එච්චර කැමති නෑ
)
ඒ වගේම තව දෙයක් මේකට එකතු කරන්නම්
1. සිංහලෙන් දාන posts වලට english වලින් දාන ඒවට වඩා ( ගොඩක් විට ) replies එනවා
2. famous members ලගෙ ඒවටත් වැඩිපුර එනවා ( thread starter කෙල්ලෙක් නම් තවත් වැඩියි)
3. 18+ ඒවට නම් උණු කැවුම් වගේ
4. serious discussions වලට කට්ටිය අඩුයි.. ඕපාදූප කියවන කට්ටිය තමයි වැඩිපුර ඉන්නෙ![]()
5. 4-5 ක් chat කරනවානම් අඩුම ගානෙ එක කෙල්ලෙක්වත් ඉන්න ඕනෙ.. නැත්තම් chat එකට වැඩි ආයුශ නෑ
ඔය මට හිතුන දේවල් ටිකක්
good post bro
i agree with u
මම කොහොමත් කෙනෙක්ව මනින්නෙ ගොඩක්විට හැසිරීමෙන් ( posts වලින් ) මිසක් රෙප් වලින් නෙවෙයි
අනික rep system එක එන්න කලින් අනික් අයට උදව් කරපු / හොද posts දාපු members ලා ඉන්නවා වෙන්න පුලුවන් rep points අඩු
anyway thanks for starting a thread like this to discuss.. rep+![]()
mama kelinma repz dunna![]()
දන්නේ නැති නිසා ඇහුවේ. දන්නවනම් කියල දෙන්නකෝ.
ela wedak machan
![]()

Really valued to put in "pro section" ? i dont think so!
Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
Ehema Veida ?![]()

ඉතාමත් වැදගත් ත්‍රෙඩ් එකක්..... බොහොම ස්තූතියි...![]()
meyath mekenma goda yanna hadanne heheheh,ela ela kolla ela post ekak
ela machan...rep+
එල පොස්ට් එකක්
මචන් මට කියන්නකෝ මොකක්ද reps කියන්නේ![]()