Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

qpasl

Member
Aug 28, 2007
32
0
0
supun kiyanne show room eka inne kenek(1st floor). mama dakala thiyenawa but technical department ekata thamai yanne ona owa gane dane ganne. api 1st floor ekata giyata un danne apiwa 4th ekata. mata hitha ganne ba unity eka mehema dewal veddi.
API YANNE UNITY EKATA ADUWATA HODA COMPUTER GANNE BUT MEHEMA WEDDI MONAWA KARANNE DA KIYALA HITHA GANNE BA
 

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    පිස්සූ යකා;7963401 said:
    ඔතන ඉන්නවා සුපුන් කි‍යලා මැනෙජ්‍ර් මහත්ත‍යෙක්! ඌ නම් කතා බහට හොද එකෙක් වගෙ! ඌට කිව්වෙ නැද්ද?

    එයා තමයි මට lap එක සෙට් කලේ.. එයාට නම් කිවුවෙ නෑ ඉතින්.. එයා ඉන්නෙ show room එකේනෙ..
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    පිස්සූ යකා;7963985 said:
    පොර සෙල්ස් මැනෙජ්‍ර්!මැන්ස්ට කි‍යලා බලන්න! උදව් කර‍යි!

    දැන් නම් ඔය කා එක්කවත් කතා කරන්න යන්න හිතෙන්නෙ නෑ.. කෙලින්ම පැමිණිල්ලක් දාන්න තමයි හිතන් ඉන්නෙ...
     
    දැන් නම් ඔය කා එක්කවත් කතා කරන්න යන්න හිතෙන්නෙ නෑ.. කෙලින්ම පැමිණිල්ලක් දාන්න තමයි හිතන් ඉන්නෙ...

    ඔව් ඔකුන් දැන් විශ්වාශ නැහැ!මගෙ ‍යලුවෙක්ටත් හොර වැඩක් කලා!
     
    මොකද උනේ...???:oo::confused:

    ගත්ත අලුත් මදර් බොඩ් එකෙ ගෙදර ගිහින් පැකින් කඩලා බලන කොට ඔක්ස‍යිඩ් බැදිලා! එක මාරුකරලා දෙන්න කිව්වහම ලෙඩක් නැතුව මාරු කරන්න බැහැ කි‍යලා! ඔක්ස‍යිඩ් බැදුනහම වොරන්ටි හම්බවෙන් නැහැ! ඉතින් වොරන්ටි ගැන ශුවර් කරන්න අමාරු‍යි!!
    :oo:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    පිස්සූ යකා;7964482 said:

    ගත්ත අලුත් මදර් බොඩ් එකෙ ගෙදර ගිහින් පැකින් කඩලා බලන කොට ඔක්ස‍යිඩ් බැදිලා! එක මාරුකරලා දෙන්න කිව්වහම ලෙඩක් නැතුව මාරු කරන්න බැහැ කි‍යලා! ඔක්ස‍යිඩ් බැදුනහම වොරන්ටි හම්බවෙන් නැහැ! ඉතින් වොරන්ටි ගැන ශුවර් කරන්න අමාරු‍යි!!
    :oo:

    හපොයි මෙතනින් අරන් මන් කරගත්තු ගොන් කමක්..:baffled:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මට පේන්නේ උඹට ජරාවක් දීලා සටන යටපත් කලා වගේ. උඹ සටන පාවා දුන්නා. :lol::lol::lol:
    මොන ප්‍රශ්නෙ උනත් ගොඩින් බේර ගන්න පුලුවන් නම් කවුරු වුනත් කැමතීනෙ..:nerd: ඒකයි මං පැමිණිල්ලක් දැම්මෙ නැත්තෙ. බලමු මේ පාරත්.. මම මුල ඉඳන් අගටම සාක්ෂි තියාගෙන ඉන්නෙ...:frown:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    monawa unath mee wage munta ahuwa kee denek innawa aththa... kee gahana tika denawa monawa hari deela shape karala daanawa..hmmm balamuko
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    hehehe baladii man wage porawaluth innawa ne..mage lapa free hadala dunna ban..mama police complain eken passe wadi wada danna giye naha....
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    Lenovo Exclusive Store eke service kohamada?
    Lenovo laptop hodaida?

    oya store ekanam mokadda mama danne ne. lenovo laptop nam hondai kiyala thama ahala thiyenne. ganath wedi. issara ibm laptop den enne lenovo namin.

    hi hi. me ara passe salli walata technocitiye honda kiyapu napunsakayage thread eka neda.