හිසරදය
බිරිය – ඔයාගේ පර්ස් එකේ මගේ පින්තූරේ දාගෙන ඉන්නේ ඇයි ?
සැමියා - කන්තෝරුවේදී මට කොයි තරම් ප්රශ්න ආවත් ඔයාගේ පින්තූරේ
බැලුවාම ඔක්කොම ඉවරයි.
බිරිය – දැක්කනේ කොහොමද මගේ බලය ?
සැමියා - ඔව් ! මං ඔයාගේ පින්තූරේ දිහා බලාගෙන ඉන්න ගමන් මීට වඩා තවත් වදයක් මට තියෙනවද කියලා මටම කියා ගන්නවා.
හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................

Last edited: