හිසරදය

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
හිසරදය


බිරිය – ඔයාගේ පර්ස් එකේ මගේ පින්තූරේ දාගෙන ඉන්නේ ඇයි ?

සැමියා - කන්තෝරුවේදී මට කොයි තරම් ප්‍රශ්න ආවත් ඔයාගේ පින්තූරේ
බැලුවාම ඔක්කොම ඉවරයි.

බිරිය – දැක්කනේ කොහොමද මගේ බලය ?

සැමියා - ඔව් ! මං ඔයාගේ පින්තූරේ දිහා බලාගෙන ඉන්න ගමන් මීට වඩා තවත් වදයක් මට තියෙනවද කියලා මටම කියා ගන්නවා.


:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................
 
Last edited:

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
maru maru


11.gif
11.gif
11.gif