mee mee.. mama mehema ekak kiwwe na.. eka nam hodatama sureඔහොම දවස් දෙක තුනක් යද්දි.. දවසක් මට සඳුන් කතා කලා.. ඔය ඕප දූප කතා කර කර ඉදිද්දී කොහොමෙන් කොහොම හරි ජේසන් ගැන කතා කරන්නට පටන් ගත්තා.. ඔහොම කියෝගෙන කියෝගෙන යද්දි.. සදුන් මට එක පාර කිව්වා ජැසියා කිව්වා '' ඒකි හම්බුන දවසේ ඉදලා මන් බ්ලූ බලන එකත් අඩු වෙලා '' කියල කිව්වා කියල..
අප්පේ.. ඔයාල දන්නෙ නෑ මට ඇති උන සතුට කොච්චරද කියල.. මගෙ හිත මුලින්ම කිව්වෙ ඔයා ගෙ වචනයක් ගැන හරි එයා හිතන නිසා තමයි එයා එහෙම වුනේ කියල.. ආදරයත් හරි පුදුමයි.. ඊටත් වඩා එයා පුදුමයි.. මට තාම මතකයි .. මගේ හිතේ හොරාට තිබ්බ ආදරේ නිසා මන් එයාගෙන් කපටි කමට ඇහුව ප්රශ්නයක්..
'' ඕන් ඔයා කවදා හරි බදින කොට මටත් ඉන්වයිට් කරන්න ඕනි හොඳේ.. ? ''
ඔහු පිළිතුරු මෙසේ පවසයි..
'' හෙ හෙ.. අයි? අපි ඊට කලින් හම්බෙන්නෙ නැද්ද? කවුද දන්නේ.. අපි කවද හරි එහෙම හම්බෙන්න පුලුවන් නෙ.. මොකද මේ ලෝකෙ එච්චර ලොකු නෑනෙ.. ''
මගෙ හිත නිකන් කාඩ් බෝඩ් පෙට්ටියක් වැටෙනව වගේ ඩඩ බඩෝන් ගෑවා.. ඔහුගේ මෙවන් කතා අබියස මා වෙවුලන හාවෙක් වැනිය.. කිසිවක් පැවසීමට නොමැති නිසා මගේ සුපුරුදු සිනාව මා පල කලේ නිකන් ලතාවකට වැනිය..
එයා එතකොට මෙහෙම ඇහුව.. '' ඔයා ආස මොන චොකලට් කන්නද? ''
අම්බේ.. රසවත් ප්රශ්නයක්.. මා එක පයින්ම කීවේ 'ටොබ්ලරෝන්' කියලයි..
![]()
එතකොට එයා ඇහුවා ඇයි 'ප්රොමිසස්' ආස නැද්ද කියලා.. මන් ඒ වෙද්දි ඒ චොකලට් එක ගැන අහල තිබුනෙ නැති නිසා මන් කිව්ව 'ඕන එකක්' කියල..
එදා හවස මමී එක්ක සුපර්මාක්ට් එකට ගියාම මුලින්ම ගිහින් බැලුවෙ 'ප්රොමිසස්' කියන්නෙ මොකද්ද කියලයි.. බැලින්නම් දඩාරියන් චොකලට් පෙට්ටියක් සෝස මලක් තියෙන.. දැක්ක ගමන් මට තේරුනා ඇයි එයා ඒ චොකො එක ගැන කිව්වෙ කියල.. වැඩිය ඕනි නෑ.. චොකෝ පෙට්ටියේම ගහල තිබ්බ 'ලව්' කියල.. අප්පේ.. මගෙ හිත නිකන් ඩිගි ඩිගි ගාල ඩාන්ස් කරන්න ගත්ත..
![]()
ඔහොම කියෝගෙන කියෝගෙන යද්දි.. සදුන් මට එක පාර කිව්වා ජැසියා කිව්වා '' ඒකි හම්බුන දවසේ ඉදලා මන් බ්ලූ බලන එකත් අඩු වෙලා '' කියල කිව්වා කියල..
meya kathaa hadanawane ithin


ea moko ?? oya baNix Kaaraya kohenda aawe ethakota ?? Lol


yaluwo tika rata watea pass kerane mage charattuwa ..
eakata kamak na.. film eka iwara wenna kalin hith wala thibba okkoma hora tika ahu wela , kiyanna thiyena aththath kiyala nokiyapu dewaluth kiyala , dannathi dewaluth denagena tamai -The End- uney