Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
මේක නම් හරිම ශෝයි :D:)
කතාව ගලාගෙන යන විදිහ වගේම ඒක නවත්වන තැනුත් හරිම අපූරුයි.
මගෙන් සුභ පැතුම් ලස්සනට කතාව ඉදිරියටම ලියන්න :):)
Thanks anea.. :)
 

samanalee

Member
Aug 9, 2006
536
3
0
Hikzz.. ea bawa nam penuna :lol::P peratath wada daruwa thanpath wela.. hethuwa ara thatu kella wenda ooni :D Anw , api apey paaduwe inna ekin thawath kenekta karadarayak naththam , api inna oni ehema thamai..

තටු කෙල්ල අගේට හදාගෙන තියෙන පාටයි නේද නංගො? ; )
කොහොම හිටපු කොල්ලෙක්‌ද මේ.. හැබැයි ඉතින් තාම වෙලාවකට track පනිනවා... අවුරුදු 4ට ඔය මදැයි නෙ..:rofl:
 

samanalee

Member
Aug 9, 2006
536
3
0
uba thamai me okkotama mula ...

අනේද කියන්නෙ!

(එක්‌කෙනෙක්‌ගෙ ජීවිත කතාවක්‌ එළකිරි එකේ යනවා කිව්වම මං ඒත් බැලුවා දෙයියනේ කොයි එකාගෙද කියලා) :lol:

මේක තව හොඳයි!
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේද කියන්නෙ!

    (එක්‌කෙනෙක්‌ගෙ ජීවිත කතාවක්‌ එළකිරි එකේ යනවා කිව්වම මං ඒත් බැලුවා දෙයියනේ කොයි එකාගෙද කියලා) :lol:

    මේක තව හොඳයි!

    දැකලා පුරුදු කෙනෙක්... :rolleyes::rolleyes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    - තුන්වන කොටස -

    Code:
    3.1

    " මා සිතට අහම්බෙන්..
    ඔබ එබි කම් කල අරුමය රහසින්..
    මුලු ලොවට මුවාවෙන් ..
    සඟවා ගන්නෙද මතුදා කෙලෙසින්.. "


    මෙහෙම මුමුනන්නෙ මගේ හිත.. එයා වෙනුවෙන්ම විතරමයි.. මම කොහොමද ඒ ලස්සන අතීතය අමතක කරන්නෙ.. එයා නැති අඩුව තවමත් හිස් තැනක් වෙලාම තියෙනවා.. ඒ හිස් තැන පුරවන්න එයා අද මා ලඟ නෑ.. මන් කොහොම අමතක කරන්නද ඒ දේවල්.. ඔයා කියපු වචනයක් වචනයක් පාසා මගේ හිතේ අද රැවු දෙනව.. ඒත් ඒ හිතට ළo වෙලා ඒක අහන්න ඔයා මගේ තුරුලෙ නෑ.. ඔයා මගෙ ජීවිතේටම එකම එක ලොකු ප්‍රශ්නයක් විතරක් ඉතුරු කරල ආයෙත් කාලෙකට නැති වෙලා ගියා.. හැමදාමත් වගෙ මගේ ප්‍රශ්නය 'ඇයි?' කියන එක ඔයත් දන්න නිසාමයි ඔයා මගෙන් හැන්ගෙන්නෙ.. ඔයා හොඳටම දන්නවා මට ඔයා නැතුව පාලුයි කියල.. ඒ දැන දැනත් දන්නෙ නැති ගානට හොරා වගෙ ඉන්න එක ඉතින් ඔයාගෙ පුරුද්දනේ..

    i_miss_you.gif


     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
     3.2
    '' ඔයා තරහා වෙන්නෙපා මෙහෙම කීවට.. මට වෙන කරන්න දෙයක් නෑ.. මම දන්නව ඔයා මේකට කැමති නෑ කියලා.. බට් අයි ඈම් වෙරි හෙල්ප්ල්ස්''

    '' ඔයා තරහ ගන්නෙපා.. සඳුන් ඔයාට කැමතිලු.. එයා ඔයාට ආදරෙයිලු.. "

    ඒක අහපු මට එක පාරටම නිකන් කවුදෝ ඇවිත් ඔලුවට පොල්ලකින් ගැහුව වගේ දැනුනා.. මම කනස්සලු උනේ සඳුන් මට කැමති නිසා නෙවෙයි.. එයා සඳුන්ගෙ තෝල්කයා වෙච්ච නිසා.. හිතට දැනුන දුක අප්‍රමානයි.. ඇයි? ඇයි එයා මට එහෙම කලේ? මා එක්ක කතා කලෙ සඳුන්ට තෝල්ක කම් කරන්නද ??

    නෑ නෑ.. මගෙ හිත මා ඉදිරිපිට මොර දුන්නා.. එයා එහෙම මුලින් කතා කරත් එයා කියපු දෙවල් ඇත්ත.. එයා හදවතින්මයි ඒව කිව්වෙ.. ඔයාගෙ හිතට දැනුන දේ බොරුවක් නෙවෙයි..

    අනේ.. මෙච්චර හොඳට හිටි අපිට මේ මොකද උනේ.. ඇයි මෙහෙම විල්සන් හැමදාමත් අපිට කඩාකප්පල් කරන්නෙ.. මට නම් තේරෙන්නෙ නෑ..

    කොහොමෙන් හරි සඳුන්ගෙ යොජනාව මම ප්‍රතික්ශේප කලේ ඔහුට තියෙන අකමැත්තකට නොවේ.. ජීවිතෙ පිළිබදව හැමදාමත් මට ප්ලෑන් එකක් තිබ්බා.. සඳුන්ට මම කැමතියි.. ඒත් ඒ යාලුවෙක් හැටියට විතරමයි.. යාලුවෙක් හැටියට විතරමයි.. මේක අහපු සඳුන්ගේ දෙවනි මායම වූයේ '' මන් එහෙනම් මැරෙනවා'' යනුවෙනි.. බට්ටෙක් තරම් වත් වයසක් නඇති උනාට මොකද.. කොල්ලො කවුද කියල මන් හොඳටම දන්නවා.. සමහරුන්ගේ කෝලම්.. සමහරුන්ගෙ බොරු ඇඩ් එක.. සමහරුන්ගෙ බොරු සෝබන.. සමහරු හිතන්නෙ කෙල්ලො ඔටුවො කියලා.. අනේ මෙහෙමත් කොල්ලො..

    හිතුවා මදි සඳුන් මාව ගොනාට අන්දන්න.. මැරෙනවා කිව්ව පලියට '' හා '' කියන මෝඩ ගෑනුත් ඇති.. ඒත් මම නම් නෑ අහු උනේ සඳුන්ගෙ මායමට.. හික්ස්.. මැරෙන්න බැරි නම් මරා ගත්තත් මට පාන් යැයි කියල මම මගේ පාඩුවේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන අරය එක්ක මලක් දෙකක් කඩලා එහෙම ඔහෙ හිටියා..


    confused-computer-user.jpg
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    Code:
     3.3

    කොහොම උනත් මට හොඳටම තේරුනා එයා දැන් සැහැල්ලුවෙන් ටිකක් හැපි එකෙන් ඉන්න බව.. හේතුව අර විල්සන් මාමගෙන් ගැලවුන හින්දා වෙන්ට ඕනෑ.. කොහොම උනත් මන් බයේ හිටියෙ.. එයා මාව දාලා යයි කියලා.. හොඳ වෙලාවට එහෙම කලේ නෑ.. එහෙම කලා නම් මට සාන්කාව හැදෙනව සිකුරුයි..

    මට හැමදාමත් හිතුනේ.. මිනිහෙක්ට මෙච්චර ආදරේ කරන්න පුලුවන්ද කියලයි.. ඒකත් හරි පුදුමයි.. ඒත් මන් ඉස්සෙල්ලත් කිව්වා වගේ එයා ඊටත් වඩා පුදුමයි..

    හා ඉතින් දැන් ඒ කෝලමත් ඉවර වේගෙන යද්දි.. පස්සෙ තමයි කතාවෙ හොන්දම කෑල්ල එන්නෙ.. ඒකත් එහෙම ඉවර වෙද්දි නිකන් එයාටයි මටයි වසන්ත කාලෙ උදා වෙලා වගේ.. විශාල රූස්ස ගහක් යට ආදරෙන් ඉද්දි හරියට නිකන් රතු පාට කහ පාට මල් අපේ ඇඟට වැටෙනවා වගේ.. හරිම ලස්සනයි.. හරිම රොමෑන්ටික්..

    මන් බයේ උන්නෙ ඕකත් වනසන්න කරුමක්කාරයෙක් එයිද කියලා.. කොහෙද ඉතින් යාලුවො කියන ජාතියට උනත් කාට හරි හරියද්දි හිත පැලිලා කුඩු වෙන තරමටම ඉරිසියා හිතෙනවානෙ.. ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියල ඔය කතාවකුත් තියෙනවනේ.. කාට හරි හරියනවා නම් අම්බේ තියෙන අමාරුව.. නිකන් කටු අයිනව වගේ ඇති..

    Autumn_Love_by_dEivIDmx.jpg

    Autumn_Love_by_dEivIDmx.jpg
    Autumn_Love_by_Arai_Hime.jpg


    Next
    Code:
    [URL]http://www.elakiri.com/forum/showpost.php?p=7980222&postcount=180[/URL]
     
    Last edited:
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    තටු කෙල්ල අගේට හදාගෙන තියෙන පාටයි නේද නංගො? ; )
    කොහොම හිටපු කොල්ලෙක්‌ද මේ.. හැබැයි ඉතින් තාම වෙලාවකට track පනිනවා... අවුරුදු 4ට ඔය මදැයි නෙ..:rofl:
    :rofl: eaka aththa.. thatu kella sandun wa makalama hadala wagei.. :D

    Track payinawa ?? :rolleyes: hikzz.. mona track da aiyoo.. dan payinda yinda tiya yandawath track ekak nathi kota :rofl::P eaka aththa.. awurudu 4kata mei madei.. :lol:


    mata ooni dea lebunane.. echcharai..
    :D:yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :yes: sandun honda solution ekak dunna.. it works nw.. :)

    Aww.. keep readin.. mata liyalama dan mahansiy.. aai thawa dingakin wage ithuru sub chaters thuna daannam.. :D;)

    k.. but i thought u'd number it like 3.1 , 3.2 etc.. anywy do the way u think its gd :cool: what's the unicode converter ur using?
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Code:
    3.4

    එයා මට මොන මායාවක් කලාද කියල මන් අදටත් දන්නෙ නෑ.. දැනට අවුරුදු හතරක් ගෙවිලත් මන් එයාගෙ අභ්‍යන්තර පුද්ගලයව තෙරුම් ගත්තට .. එයාගෙ හදවත හැඳින ගත්තට එයා මට හේතුවක් නොදී මාව දාලා යන්න හේතුව මට අදටත් හිතා ගන්න බෑ.. එයා මට කැමති නම් .. මන් එයාට කැමති නම් ඇයි අපිට එක් වෙන්න බැරි කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරගත්තෙ මට වෙන කර කියා ගන්න දෙයක් ඇත්තෙම නැති නිසයි..

    කොහොමෙන් හරි.. ඔයාට මතකද දන්නෙ නෑ මන් අර මීට කලින් කොටසක කීවා එයාගෙ උපන් දිනේ දවසෙ මන් එයාට කවියක් එහෙමත් ලියලා ප්‍රසිද්ධ ස්යිට් එක්ක දාපු කතාවක් කීවා නේද? ආන් ඒක හොඳේ ?.. කොහොමෙන් හරි එයා හැන්දෑවෙ ඔන්ලයින් එන්න කලියෙන්ම 2006/07/12 එයාගෙ ජන්ම දිනය දවසෙ දවල් 2.30 ට විතර ලස්සන ඊ-කාඩ් එකක් යැව්වා.. ඒ යවපු කාඩ් එකට රිප්ලයි එක පසු දින මට දකින්නට ලැබුන.. මගෙ හිතෙ එක පාරටම නිකන් මල් වරුසාවක් වැස්සා වගේ.. අප්පේ ත්විච්ච හදිස්සිය ඒක ඇර ගන්න.. ලොල්..

    ටින් ටින් ටොන් ටන් ටන් 123ග්‍රීටින්ග්ස් කියලා ඊ-කාඩ් එක සද්දයක් දැම්මා හරියට නිකන් එයා මට ඔය ගනන් උස්සලා සද්ද දානව වගේ.. හෙ හෙ..


    ඕන් ඉතින් කාඩ් එකට වඩා හිත ලෝඩ් වෙනව කාඩ් එක බලන්න තියෙන හදිස්සියට.. සතුවට සතුවෙ සෝස මල් එහෙම පිරිච්ච කාඩ් එකක් නොවැ.. බලන්ඩ ආසයි අයියෝ.. මගෙ හිත නිකන් බෝට්ටුවක් වෙලා පාවී යාවී වගේ දැනුනා.. පාවී යාවී.. පාවී යාවී..පාවෙලා පාවෙලා තවත් පාවුනා..
    කාඩ් එකේ ඉතින් ලස්සන මැසේජ් එක්කුත් ලියල එහෙම තිබ්බා.. අප්පේ.. ඇස් දෙක අහකට ගන්න බැරි තරම්.. ආදරේ පිරිල ඉතිරිල දෝරෙ ගලනව.. මට ලෝබයි අනේ.. අර දෝරෙ ගලන ටිකත් අපතෙ නොයන්න බකට් එකක්වත් ගෙනත් තියන්නමයි හිත.. කොහොමත් ඉතින්.. මන් ඇද්දොත් බකට් එකක්මනේ.. හිනා යනවා මතක් වෙද්දිත්..

    ඔහොම ටික ටික බලාගෙන බලාගෙන යද්දි.. මන් දැක්ක නිකන් අමුතු එක්කුත් ප්ලේ වෙනවා.. මන් ආයි පාරක් රී ප්ලේ කරලා බැලුවා.. හෆ්ෆච්චියේ.. පොඩි අසබ්‍ය දර්ශනයක් නේද.. මට තද වුනා අයියෝ.. ඒ කාලෙ ඕවට තද උනාට දැන් හිතෙනවා අනේ එහෙමත් මෝඩ කමක් කියල.. මොකද ඒකෙ මහ ලොකු දෙයක් තිබ්බෙ නෑ.. 'ල්ව්' කාඩ් එකක් නිසා බොඳ වෙච්ච 'ලව් සිඩක්ෂන්' වගේ පින්තූරයක් තමයි තිබුනෙ.. නිකන් කෙල්ලයි කොල්ලයි බදා ගෙන ඉන්නවා වගේ එකක්.. ආ තව කිස් කරන එක්කුත් තිබ්බා.. ලොල්..

    ඉතින් ඕකට තද වෙච්ච පාර.. මෙය යාහූ එකෙන් මතු වෙනකන් මග රැක ගෙන ඉදලා ආපු ගමන් කනේ කොරොප්ප ගහගන්නම බැන්නා.. අනෙ පවු දෙයියනේ.. අහින්සකයා නොසෑහෙන්න බැනුම් ඇහුවා.. සොරි කියද්දිත් බැන්න.. මතක් වෙද්දිත් මට නිකන් කට උලා ගන්න හිතෙනවා මේ කටින් නෙ මන් එයාට බැන්නෙ කියල..

    එයා ඒකට කොච්චර බය වුනාද කියනවා නම් එයා අදටත් පණ බයයි මගේ ඊ-කාඩ්ස් ඕපන් කරන්න.. හික් හික්..
    කොටින්ම කිව්වොත් මේ මාසේ දොළොස් වෙනිදා එයාගෙ බර්ත් ඩේ එක දවසේ එයාට දාපු කාඩ් එකවත් තාම බලලා නෑ.. බලලා නෑ කිව්වට බැලුවද දන්නෙත් නෑ හැබැයි..

    405.jpg