Wife is a Wife

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    A Wife is a Wife,
    no matter who
    THE HELL
    you are!!

    securedownload (1).jpg
     
    • Like
    Reactions: DjSpK

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විවාහ ජිවිතයේ සතුටින් ජිවත් වෙන්න නම්..
    ඒ පවුලේ ගෑහෑණියගේ කිම අහන්න ඕන වෙනවා නම් තමයි.
    ඒත්. මං මේතන අදහස් කරන්නේ නෑ ඒ කියන දෙවල් ඈහුම් කන් දිලා ඒ අයගේ වෑඩ කරන්න කියලා..

    මං කියන්නේ.. ඒ වගෙ කෙල්ල ඕන දෙයක් කියද්දි.. අපි ඈහුනේ නෑති ගාණට ඉන්න එක හොදයි කියලයි.. :D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇහුනත් නැහුණා වගේද ?

    නෑ, එහෙම නෙවෙයි..
    අපිට ඕනේ නෑති දෙයක් නම්.. ඉතින්..
    ඒ අයගේ හිත සන්තොස කරන්න ඕනවාට.
    ඈහුම් කන් දිලා ඉන්න එකයි කරන්න තියෙන්නේ..
    :D
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    නෑ, එහෙම නෙවෙයි..
    අපිට ඕනේ නෑති දෙයක් නම්.. ඉතින්..
    ඒ අයගේ හිත සන්තොස කරන්න ඕනවාට.
    ඈහුම් කන් දිලා ඉන්න එකයි කරන්න තියෙන්නේ..
    :D

    අපි කොහොම කිවත් කොය් කව්රුත් තමන්ගේ wife ට බයය් නේද ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි කොහොම කිවත් කොය් කව්රුත් තමන්ගේ wife ට බයය් නේද ?

    ඒ වගේ අයට කියන්න තියෙන්නේ වෙන නමක්..:P
    ඒත්.. මං නම් කියන්නේ..
    බෑදපු ගෑණියකට බය වෙන්න ඕනේ නෑ කියලා..:no:
    ඒත් ඒ අය කියන කරන දේ වලට ඈහුම් කන් දෙන්න..
    ඒතකොට අපිට ඒ අය කිකරු වෙයි..
    :);)
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ඒ වගේ අයට කියන්න තියෙන්නේ වෙන නමක්..:P
    ඒත්.. මං නම් කියන්නේ..
    බෑදපු ගෑණියකට බය වෙන්න ඕනේ නෑ කියලා..:no:
    ඒත් ඒ අය කියන කරන දේ වලට ඈහුම් කන් දෙන්න..
    ඒතකොට අපිට ඒ අය කිකරු වෙයි..
    :);)

    ගොඩක් වෙලාවට ...................................
    එක හරි මම මේකටත් කියන්නේ වෙනත් නමක් .................. බය නෙවේය ආදරේ,,,,,,,,,,,,,,,,,,,, හරිද ?
    හැබය් ඉතින් ඔය කොය් නම කීවත් ( අන්තිමට අපි කරලා තියෙන්නේ ගැනී කියපු දේ හි හි ............. හි )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් වෙලාවට ...................................
    එක හරි මම මේකටත් කියන්නේ වෙනත් නමක් .................. බය නෙවේය ආදරේ,,,,,,,,,,,,,,,,,,,, හරිද ?
    හැබය් ඉතින් ඔය කොය් නම කීවත් ( අන්තිමට අපි කරලා තියෙන්නේ ගැනී කියපු දේ හි හි ............. හි )

    ආදරේ කරනවා කියලා...
    අපි ඒ ආදරයට බය වෙන්න ඕනේ නෑ..
    ඒ ආදරය ගොඩ නෑගෙන්නේ ඒ දෙගොල්ලන්ගේම අදහස් එක සමාන වුනා නම් විතරයි..
    ඒ වගේම එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවා නම් විතරයි..
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella

    ආදරේ කරනවා කියලා...
    අපි ඒ ආදරයට බය වෙන්න ඕනේ නෑ..
    ඒ ආදරය ගොඩ නෑගෙන්නේ ඒ දෙගොල්ලන්ගේම අදහස් එක සමාන වුනා නම් විතරයි..
    ඒ වගේම එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවා නම් විතරයි..

    හොඳට අත්දැකීම් තියනවා වගේ ...................
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඒ වගේ අයට කියන්න තියෙන්නේ වෙන නමක්..:P
    ඒත්.. මං නම් කියන්නේ..
    බෑදපු ගෑණියකට බය වෙන්න ඕනේ නෑ කියලා..:no:
    ඒත් ඒ අය කියන කරන දේ වලට ඈහුම් කන් දෙන්න..
    ඒතකොට අපිට ඒ අය කිකරු වෙයි..
    :);)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොඳට අත්දැකීම් තියනවා වගේ ...................

    අත්දෑකිම් තියෙන්නම ඕනේ නෑ, මේවා දෑන ගන්න..
    අනික මේ සමාජයේ වෙන දෙවල් වලින් අපිට තේරුම් ගන්න පුලුවන් කමක් තියෙන්න ඕනේ..

    මම නම් ඒ වගේ අත්දෑකිම් තවම ලබලා නෑ..
    :P