

ඇහුනත් නැහුණා වගේද ?

නෑ, එහෙම නෙවෙයි..
අපිට ඕනේ නෑති දෙයක් නම්.. ඉතින්..
ඒ අයගේ හිත සන්තොස කරන්න ඕනවාට.
ඈහුම් කන් දිලා ඉන්න එකයි කරන්න තියෙන්නේ..![]()
අපි කොහොම කිවත් කොය් කව්රුත් තමන්ගේ wife ට බයය් නේද ?




ඒ වගේ අයට කියන්න තියෙන්නේ වෙන නමක්..
ඒත්.. මං නම් කියන්නේ..
බෑදපු ගෑණියකට බය වෙන්න ඕනේ නෑ කියලා..
ඒත් ඒ අය කියන කරන දේ වලට ඈහුම් කන් දෙන්න..
ඒතකොට අපිට ඒ අය කිකරු වෙයි..![]()
ගොඩක් වෙලාවට ...................................
එක හරි මම මේකටත් කියන්නේ වෙනත් නමක් .................. බය නෙවේය ආදරේ,,,,,,,,,,,,,,,,,,,, හරිද ?
හැබය් ඉතින් ඔය කොය් නම කීවත් ( අන්තිමට අපි කරලා තියෙන්නේ ගැනී කියපු දේ හි හි ............. හි )
ආදරේ කරනවා කියලා...
අපි ඒ ආදරයට බය වෙන්න ඕනේ නෑ..
ඒ ආදරය ගොඩ නෑගෙන්නේ ඒ දෙගොල්ලන්ගේම අදහස් එක සමාන වුනා නම් විතරයි..
ඒ වගේම එකිනෙකාගේ අදහස් වලට ගරු කරනවා නම් විතරයි..
ඒ වගේ අයට කියන්න තියෙන්නේ වෙන නමක්..
ඒත්.. මං නම් කියන්නේ..
බෑදපු ගෑණියකට බය වෙන්න ඕනේ නෑ කියලා..
ඒත් ඒ අය කියන කරන දේ වලට ඈහුම් කන් දෙන්න..
ඒතකොට අපිට ඒ අය කිකරු වෙයි..![]()








හොඳට අත්දැකීම් තියනවා වගේ ...................
