Hamadama Elakiri Ena Ayatai

vishankapraveen

Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    ඔව්, එක නම් ඈත්ත...
    ඒත් අපි හරි නම් ඔයාලටයි..
    මුල් තෑන දෙන්න ඕනේ.. :D

    හරි, ඉතින් කියන්න කෝ, බලන්න..
    ඔයාගේ තොරතුරු ටිකක්..
    :)

    Ammo vistara post karot guti kana wai :D :D Heta loku wadak tiyanawa so ninda yanna naa wage eka nisa EK eka patta ena hituna
    :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ammo vistara post karot guti kana wai :D :D Heta loku wadak tiyanawa so ninda yanna naa wage eka nisa EK eka patta ena hituna
    :D

    ආහ්, එහෙනම් ඕනේ නෑ.. :D
    ලොකු වෑඩක් කිව්වේ.. ?:rolleyes:
    හ්ම්, මොන වගේ වෑඩක් ද..:rofl:
    අලුත් ජිවිතයක් එහෙම ආරම්භ කරන්න යනවා ද ?
    එහෙම නෑත්නම් ව්‍යාපාරයක් එහෙම ?
    :P