What Internet Security to use?
කට්ටියට කියන්න පුලුවන්ද මේවලින් වැඩිය හොඳ මොකක්ද කියල?
Kaspersky IS 2011
Norton 360
AVAST
මේවා install කරාම system එකට බලපාන විදිහ ගැන මට දැනගන්න ඕන. ඒ කියන්නේ memory usage එක සහ process usage එක ගැන මට දැනගන්න ඕන. මම ගොඩක් කාලයක් use කරේ AVG එක. එත් එකෙන් windows slow වෙනවා. මට ඕන computer එක slow කරන් නැති හොඳ Internet security එකක්.
ඔයගොල්ලෝ use කරන IS එක ගැන මට කියන්න.

Last edited: