▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    mama-kauru-wageda.gif

    :lol:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Gotta Pee :P

    Two women friends had gone for a girls' night out.
    Both were very faithful and loving wives, however
    They had gotten over-enthusiastic on the Bacardi
    Breezers.

    Incredibly drunk and walking home they needed to
    Pee, so they stopped in the cemetery.

    One of them had nothing to wipe with so she thought
    She would take off her panties and use them.

    Her friend however was wearing a rather expensive
    Pair of panties and did not want to ruin them.

    She was lucky enough to squat down next to a grave
    That had a wreath with a ribbon on it, so she
    Proceeded to wipe with that.

    After the girls did their business, they proceeded to
    Go home.

    The next day, the husband of one of the women was concerned that his normally sweet and innocent wife was still in bed hung over,
    so he phoned the other husband and said: "These girl nights have got to stop! I'm starting to suspect the worst. My wife came home with no panties!!"

    "That's nothing," said the other husband,

    "Mine came back with a card stuck to her ass that
    said.....

    'From all of us at the Fire Station. We'll never forget you.' " :lol:


    ~ Thread ~
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    Gotta Pee :P

    Two women friends had gone for a girls' night out.
    Both were very faithful and loving wives, however
    They had gotten over-enthusiastic on the Bacardi
    Breezers.

    Incredibly drunk and walking home they needed to
    Pee, so they stopped in the cemetery.

    One of them had nothing to wipe with so she thought
    She would take off her panties and use them.

    Her friend however was wearing a rather expensive
    Pair of panties and did not want to ruin them.

    She was lucky enough to squat down next to a grave
    That had a wreath with a ribbon on it, so she
    Proceeded to wipe with that.

    After the girls did their business, they proceeded to
    Go home.

    The next day, the husband of one of the women was concerned that his normally sweet and innocent wife was still in bed hung over,
    so he phoned the other husband and said: "These girl nights have got to stop! I'm starting to suspect the worst. My wife came home with no panties!!"

    "That's nothing," said the other husband,

    "Mine came back with a card stuck to her ass that
    said.....

    'From all of us at the Fire Station. We'll never forget you.' " :lol:


    ~ Thread ~
    :rofl::lol:
    thanks nadun
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    Mahinda decided to write the MBA exam. He could
    understand every thing except for the LOGIC part. One
    day when he was reading, his old friend Wimal came
    home.

    Wimal: Mahinda How is your MBA preparation?

    Mahinda: Every thing is fine, but I could not
    understand Logic.

    Wimal: Logic is very easy.

    Mahinda: Can you give me an example, so that I can
    understand.

    Wimal: OK. Do you have fish pot in your house?

    Mahinda: YES.

    Wimal: Logically, there will be water in it.

    Mahinda : YES.

    Wimal: Logically, there will be fish in it.

    Mahinda: YES.

    Wimal: Logically, someone will be feeding the fish.

    Mahinda: YES.

    Wimal: I take a guess that your wife will be
    feeding the fish.

    Mahinda: YES.

    Wimal: so, logically, your are married.

    Mahinda: YES.

    Wimal: So, that means U are a heterosexual.

    Mahinda was very glad and he understood logic. Next
    day he sees Mangala and he wanted to show his
    knowledge on Logic to him.

    Mahinda : I want to show you my knowledge on Logic

    Mangala : Ah.. how do you find it ?.

    Mahinda: Oh, logic is easy.

    Mangala : Please, give me an example.

    Mahinda : Do you have a fish pot in your house?

    Mangala : NO, I don't.

    Mahinda: "Ammata hudu!, HOMO!!!"
    :yes::yes::yes:;):lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    from old thread

    ඉංග්‍රිසි බෑ

    STOP යන පදය මාර්ගයේ විදුලි සංඥ පුවරුවේ සඳහන්ව තිබියදී එය නොතකා මෝටර් රථය ධාවනය කිරිමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට පමුණුවන ලද රියෑදුරෙකි. ඔහුගේ වාහනයේ අංකය CY 367 වේ.

    විනිසුරු තමා STOP කියා සංඥ කර තිබියදී වාහනය නතර නොකොට ධාවනය කළේ ඇයි?

    රියෑදුරු - අනේ ස්‌වාමීනි. මම ඉංග්‍රිසි දන්නෙ නැහැ.

    විනිසුරු - තමාට ඉංග්‍රිසි පොඩ්ඩක්‌වත් බැරිද?

    රියෑදුරු - ස්‌වාමීනි. මම ඉංග්‍රිසි අකුරක්‌වත් දන්නේ නැහැ.

    විනිසුරු - එහෙනම් කියනවා බලන්න තමාගේ වාහනේ අංකය.

    රියෑදුරු - බිංදුවෙන් භාගයයි කැටපොල් කරුවයි තුන්සිය හැටහතයි හාමුදුරුවනේ.

    :eek:

    හතේ හෙනහුරා·
    ඔහු ජෝතිෂ්‍ය පිළිබඳ දැඩි ඇල්මක්‌ දැක්‌වූ විදුහල්පතිවරයෙකි.
    පාසල් කාලය තුළදී පවා ඔහු සිය නිල කාමරය තුළට වී ජෝතිෂ්‍ය පිළිබඳ කරුණු හැදැරීමෙහි යෙදී සිටියේය.
    දිනක්‌ පාසල් පරීක්‌ෂකවරයෙක්‌ මෙම පාසලට පැමිණියේය.
    කෙළින්ම පංති කිහිපයක්‌ පරීක්‌ෂා කර බැලූ ඔහුට පෙනී ගියේ හත
    වසර පංතියේ කිසිදු ගුරුවරයකු නොමැති බවයි.

    වහාම විදුහල්පතිවරයා වෙත ගිය පරීක්‌ෂකවරයා "හතේ කවුද?" කියා ඇසුවේය.

    ජෝතිෂ්‍ය අදාළ රූප සටහනක්‌ අඳිමින් සිටි විදුහල්පතිවරයා
    "හතේ හෙනහුරා" යයි උස්‌ හඬින් පැවසුවේය.


    ::oo::baffled:

    ෂෝට්‌ හෑන්ඩ්·

    "මගේ නම අකුරු තුනකින් ලියන්න පුළුවන්" යෑයි මුදියන්සේ නමැත්තා සිය මිතුරන් හමුවේ කියා සිටියේය.

    අකුරු පහක්‌ සහිත නමක්‌ අකුරු තුනකින් කෙසේවත් ලිවිය නොහැකි බැව් මිතුරෝ තරයේ කියා සිටියහ.

    ඇයි බැරි.... මෙන්න බලපල්ලා... ඔහු කොළ කැබැල්ලක පහත සඳහන් පරිදි ලියා සියලු දෙනාටම පෙන්නුවේය.

    මුදි‍‍
    39957913.jpg
    ....

    :rolleyes:


    ජෝර්- ස්‌ටීවන්සන්·

    දිනපතා දුම්රියේ ගමන් කිරීමෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් තරුණයෙකු හා තරුණියක අතර දැඩි පෙම් සබඳතාවයක්‌ ඇති විය.
    තරුණිය තරුණයාට ලියූ මුල් පෙම් හසුනේ මෙසේ සඳහන් කර තිබුණි.

    ජෝර්- ස්‌ටිවන්සන්ට පිං සිදුවන්නට අප දෙදෙනා එක්‌ කළේ
    දුම්රියයි.

    ::rolleyes::rolleyes:


    ගෙවල් හිඟයක්‌·

    එකම ගෙය දෙවරක්‌ බිඳීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට පමුණුවන ලද චුදිතයෙකි.

    විනිසුරු - යුෂ්මතා එකම ගෙය දෙවරක්‌ බින්දා කියන්නෙ ඇත්තද?

    චුදිතයා - ඇත්ත ස්‌වාමීනි. නගරයේ විශාල වශයෙන් ගෙවල් හිඟයක්‌ තියෙන බව ඔබතුමාට දැනෙන්නෙ නැද්ද?

    :eek::lol:

    වංගුව ඉවරයි·
    බස්‌ රථයක ගමන් කරමින් සිටියදී එක්‌තරා වංගුවකදී මැදිවියේ පුද්ගලයෙක්‌ කාන්තාවකට හේත්තු වී සිටියේය.
    වංගුව පසුවීමෙන් පසුවද ඔහු ඒ අයුරින්ම හේත්තු වී සිටීම ගැන කෝපයට පත් කාන්තාව.

    මහත්තයා දැන් වංගුව ඉවරයි කියා රවා බලමින් පැවසුවාය.

    මම මේ ඉන්නෙ ඊළඟ වංගුව එනකල් මැදිවියේ පුද්ගලයා ඇඟට පතට නොදැනී
    පිළිතුරු දුන්නේය.

    :oo::angry:


    හිසරදයක්‌·

    ගුරුතුමා - සුනිල්, ඔබ හාර දහස්‌ අටසිය අනූහයට හය දහස්‌ නවසිය
    හතලිහක්‌ එකතු කර එම පිළිතුර දාහතෙන් බෙදා එහි වර්ග මූලය සොයාහය දහස්‌ නවසිය හතලිහක්‌ අඩු කළොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්‌ද?

    සුනිල් - හිසරදයක්‌, සර්...

    :lol::lol:
    11.gif


     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..:rolleyes:

    මොකක්ද දන්නවද? :no:

    රජ බිසව ඉඹින්න.:P:love:
    බෙල්ල ගහල යන වැඩේ. :eek:රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.:D:love:

    බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.:sorry:

    රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.
    බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.:P

    මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.:cool:

    හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)

    වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.:angry:

    බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.:shocked:

    රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….

    රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.:shocked:

    කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.
    පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.
    :D:love:

    පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.
    දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.

    දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. :angry:

    ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.
    :confused:

    වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.:rolleyes:

    වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.:D

    රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.
    :shocked::lol::lol: