kavada hary meka aththa vei

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මාත් පිළි ගන්නවා....මව් සෙනෙහසයි... හිරු කිරණයි... හින්දා තමා ලෝකේ පවතින්නේ කියලා ඒත්..

    මම බුදු දහමේ දන්න ප්‍රමාණයට අනුව ඕකට උත්තරයක් දෙන්නම්.


    බුද්ධියට හසුවන දේ විතරක් පිළිගන්න කියලා බුදු දහම කියලා දීලා තියෙන්නේ.


    ඒක හින්දා...ආගමික නායකයන් කියලා කෙනෙක් ව මම කවදාවත් විශ්වාස කරන්නේ නැ. මොකද, අපි නොදැකපු, නො ඇසු දෙයක් ගැන...තබා ගන්න විශ්වාසය වැඩි කල් තියෙන්නේ නැ.


    ඒත් මම එක දෙයක් පිළිගන්නවා. බුදු දහම තුළ තියෙන ධර්ම කොටස් කවුරුන් විසින් ප්‍රකාශ කලත්...ඒවා කවදාවත් අවලංගු නොවන...පොදු සතයයක් කියලා.


    උදාහරණයකට පස්පව් වලින් වැලකීම. අද තියෙන Computer Hacking කියන්නෙත් හොරකම ම තමා....වෙනස් වෙලා තියෙන්නේ..පව සිදු කරන ආකාරය විතරයි. මොන පාප කර්මෙත් මුලය වෙන්නේ පස් පව්.


    හේතු ඵල ධර්මයක් තමා බුදු දහමෙන් කියන්නේ...තම උත්සහය, මහන්සිය මත තමා...එහි ඵලය රඳා පවතින්නේ. ඒක හින්දා...දෙවියන්ගෙන් ඉල්ලීම... තම නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් පමණයි.


    දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු උනාට....ඔවුන්ගේ තීරණ හැම වේලේම නිවැරදී කියන මතයේ...මම නම් කවදාවත් නැ. මොකද...ඔවුන්ගේ මතයකට එකඟ වෙලා...ජීවිතය වැරදුනොත්...ඔවුන්ට සාප කර කර ජීවත් වෙන්න මම කැමති නැ. ගන්න තීරණයක් උනත්, මම මට වගකියන තීරණයක් ගන්න එක තමා හොඳ කියලා මම හිතන්නේ.


    මගේ මතයට අනුව.... දෙවියෙක් කියලා කෙනෙක් ඉන්නවා නම්....ඔහු ඉන්නේ අපි කරන යහපත් ක්‍රියා වල...යක්ෂයෙක් ඉන්නවා නම් ඉන්නේ අපි කරන වැරදි වල. ඒ විදිහටයි...මම නම් දේවත්වය ආරොපණය කරන්න කැමති.


    තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන ඒක තමා මම නම් අනුමත කරන්නේ.


    (පොඩ්ඩක් වෙනස් මගේ අදහස....මේ ගැන...එත් POST කරන්න ඕනේ කියලා හිතුනා)


    :):)

    ඔයා හරි...

    මන් කවදාවත් පන්සල් පල්ලි යන්නෙ නැහැ....

    එත් මන් සිරිතක් විදිහට කතරගම යනවා.....

    එක මන් එදා ඉදලා කරන දෙයක්.... කවදා හරි අපි කෙල්ලෙක්ගෙන් හරි හිත රිදෙන දෙයක් වුනොත් අපි යන්නෙ කොහෙද ඔතනට....

    අන්තිම සැන සිම ඔතන තමා පන්සල එක්කො පල්ලිය...

    එත් ඒ දෙවල් වලට අබ්බැහි වෙලා අනිත් අයවත් එකට අද්ද ගන්න එප්පා...

    හරියට ලොකර්ස් වගේ.....

    එකෙන් වෙන්නේ අපෙ ආගම් නිකන් විහිලුවක් වෙන්න එක්ක විතරයි... අපේ අලුත් පරම් පරාව එම නොකර හිටියොත් හරි....

    ආගම් වලට බදෝ ගන්න වැඩේ....




     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machan budu hamuduro kiyanne agam nayakayek newei guruwarayek

    apita skul eke sinhala uganwapu teacher sinhala wala nayakawath eka hoya gaththa kenwath newei

    budu hamuduro kale.. me loke yatha thathya apita pennapu eka..

    api garu karanna oni eka hinda

    budu dahama kiyanne buduhamuduruwo ati karapu course ekakuth newei

    budu dahama kothanakawath na....deviyan yadinna..

    deviyangen pihita illanna kiyala..

    budu dahama kiyanne me loke pawathma gana kiyala dena subject ekak ..

    hariyata sciense subject ekak wage..

    ekata ape minissu dewathyak arooda karagena
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    machan budu hamuduro kiyanne agam nayakayek newei guruwarayek

    apita skul eke sinhala uganwapu teacher sinhala wala nayakawath eka hoya gaththa kenwath newei

    budu hamuduro kale.. me loke yatha thathya apita pennapu eka..

    api garu karanna oni eka hinda

    budu dahama kiyanne buduhamuduruwo ati karapu course ekakuth newei

    budu dahama kothanakawath na....deviyan yadinna..

    deviyangen pihita illanna kiyala..

    budu dahama kiyanne me loke pawathma gana kiyala dena subject ekak ..

    hariyata sciense subject ekak wage..

    ekata ape minissu dewathyak arooda karagena

    ඔව් එක තමා මන් කියන්නේ....

    මේ ආගම් නායකයෝ කරන්නේ.... අපිට බරක් නොවි ජිවත් වෙන්න උගන්නන එක්ක....
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    මචං දෙවියෝ කියන්නේ අමුතු ජාතියක් නෙවෙයි..

    දෙවියෝ කියන්නෙත් අපි වගේම ජීව කොටසක්

    ඒ අය ඉන්නෙත් අපි වගේම මේ විශ්වය ඇතුලේ

    අපේ මේ භෞතික කය තුල එක්තරා වූ ශක්තියක් තියෙනවා..

    ඒක තමා අපි ආත්මය මනෝකාය වශයෙන් හදුන්වන්නේ..

    අපි කරන කියන වැඩ අනුව එම ශක්ති පද්ධතියේ කම්පන

    සංඛ්‍යාතය වෙනස් වෙනවා..

    ඒ කියන්නේ පින් පව් අනුව මේ කම්පන සංඛ්‍යාතය වෙනස් වෙනවා..

    අපි මැරෙනවා කියන්නේ මේ භෞතික ශරීරයෙන් මේ ශක්තිය ඉවත් වීමට

    අපි මැරුණට පස්සේ මේ ශක්තිය භෞතික ශරීරයෙන් ඉවත් වෙලා කම්පන සංඛ්‍යාතය අනුව

    විවිධ ග්‍රහ ලෝක වලට ගමන් කරනවා..

    ඒකට තමයි අපි අපායේ ගියා දෙව් ලෝකේ ගියා කියලා හදුන්වන්නේ

    මූලික බුදු දහමේ දැක්වෙන පරිදි අපාය තියෙන්නේ හිරුට ලංවෙලා

    දිව්‍ය ලෝක තියෙන්නේ හිරුගෙන් ගොඩක් ඈත..

    ඒ ලොක තල අනුව තමයි තමන්ට ලැබෙන කය පිලිබදව තීරණය වන්නේ..

    තමන්ගේ කයේ ස්වාභාවය සහ ශක්ති පද්ධතියේ කම්පන සංඛ්‍යාතය අනුව

    තමන්ට ලැබෙන හැකියාවන් විවිධ වෙනවා..
    :yes::yes::yes:
    anika machan dewiyoo jewath wenneth minissu anumodan karana pin nisalu neda
    and sakra dewiyange mathali diwaya putrayath manussa lokayata wada namaskara karala tyenawalu so eken kiyanwenne apita e kiyanne manushayata deela tyena tana neda ?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔයා හරි...

    මන් කවදාවත් පන්සල් පල්ලි යන්නෙ නැහැ....

    එත් මන් සිරිතක් විදිහට කතරගම යනවා.....

    එක මන් එදා ඉදලා කරන දෙයක්.... කවදා හරි අපි කෙල්ලෙක්ගෙන් හරි හිත රිදෙන දෙයක් වුනොත් අපි යන්නෙ කොහෙද ඔතනට....

    අන්තිම සැන සිම ඔතන තමා පන්සල එක්කො පල්ලිය...

    එත් ඒ දෙවල් වලට අබ්බැහි වෙලා අනිත් අයවත් එකට අද්ද ගන්න එප්පා...

    හරියට ලොකර්ස් වගේ.....

    එකෙන් වෙන්නේ අපෙ ආගම් නිකන් විහිලුවක් වෙන්න එක්ක විතරයි... අපේ අලුත් පරම් පරාව එම නොකර හිටියොත් හරි....

    ආගම් වලට බදෝ ගන්න වැඩේ....

    තමන්ගේ හිතට සහනයක් ලැබෙනවා නම්...අනිවාර්යයෙන් එහෙම කරන එක හොඳයි... මම නම් රුවන් වැලි සැය ලඟට යන්න තමා වැඩිපුරම කැමති..... :)

    මිනිස්සු හැමොම කැමති...නිකන් දේවල් ලැබෙනවට...වර්තමානයත් එහෙමමයි...නැති බැරි මිනිහට අතට නිකන් සල්ලි දෙනවා ජීවත් වෙන්න. ඒත් කවදාවත්...ඒක ණයක් විදිහට දීලා ස්වයං රැකියාවක් කරලා. දියුණුවෙන්න උදව් කරන්නේ නැ. ඉතින් දෙවියන් වෙනුවෙන් බලන් ඉන්න සමාජයක් අනිවාර්යයෙන්ම බිහි වෙනවා.

    මෙහෙම සමාජයක් තියෙනකොට ආගම් වලට හරවා ගන්න දේවල් යහමින් ක්‍රියාත්මක වෙනවා. මගේ පුද්ගලික මතය නම්, එහෙම හැරෙන අය....ඒ ආගමට හැරෙන එක හොඳයි...සහෝ...මොකද... බුද්ධාගම ඒදා ඉඳන් කවදාවත් ඉස්ගෙඩි ගාන ගනන් කරලා මැන්නේ නැ. වටිනාකම දන්න අය...ඒ ඵල නෙලා ගන්නවා...අනිත් අයගේ කර්මයට අනුව ඒ ගොල්ලෝ හැසිරෙනවා.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට ආගම් වැඩක් නැහැ මට ඔනා මිනිස්සු..... අවන්ක මිනිස්සු... අපි ජිවත් වෙන්නෙ මිනිස්සු එක්ක නැතුව දෙවියො එක්ක නෙමේ...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :yes::yes::yes:
    anika machan dewiyoo jewath wenneth minissu anumodan karana pin nisalu neda
    and sakra dewiyange mathali diwaya putrayath manussa lokayata wada namaskara karala tyenawalu so eken kiyanwenne apita e kiyanne manushayata deela tyena tana neda ?

    na machan pin anumodan karata hama deviyatama e pin ganna ba...

    machan me seen eka A/L dolana ha tharanga padame anunada kiyana seen eke tiyenawa..
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    සිරාවටම ඇත්ත කතාව බo
    අපේ සමහර මිනිස්සු පන්සල් යනවා බුදුන් වදින්න එත් ගෙදර බුදුන් අම්මට තාත්තට වදින්නෙ නෑ
    තවත් සමහරු තමන්ගෙ අම්මට තාත්තට හිගන්නුන්ට සලකනවා වගේ සලකලා පන්සල් වලට ලොකුවට ආදාර උපකාර කරනවා පින් ගැන හිතලා ඒ උනාට කිසිම පිනක් නෑ පව විතරයි
    sira kathawa machan.
    mama danna keepa denek innawa e wage paharayo,pahariyo:angry:
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    machan budu hamuduro kiyanne agam nayakayek newei guruwarayek

    apita skul eke sinhala uganwapu teacher sinhala wala nayakawath eka hoya gaththa kenwath newei

    budu hamuduro kale.. me loke yatha thathya apita pennapu eka..

    api garu karanna oni eka hinda

    budu dahama kiyanne buduhamuduruwo ati karapu course ekakuth newei

    budu dahama kothanakawath na....deviyan yadinna..

    deviyangen pihita illanna kiyala..

    budu dahama kiyanne me loke pawathma gana kiyala dena subject ekak ..

    hariyata sciense subject ekak wage..

    ekata ape minissu dewathyak arooda karagena
    :yes:
    e wagema budu dahamata anuwa,minis bawa uthum dewatwayata wada,
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    මන් මෙතන හැම කෙනාටම එකම තැන දුන්නෙ මොකද. මේ ලෝක ආගම් නායකයෝ හැම කෙනාම කියන්නෙ එකම දෙයයි ඒ බරක් නොවි ජිවත් වෙන්න කිලා කටවත් කරඩරයක් නොව්...

    එකයි අද අපි මේ සමහර ආගම් වලට බනින්නේ....
    samahara agam wala ehema kiyanne ne bro:no:
    hodin ho narakin agama pathurala eyalage mathaya witharak piliganna tatwayata path karana agam tiyenawa:yes:
    public eke nam gam kiyanna ona nene;)
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    mama udin damma comment ekata udaharanayak dennam
    mama hodata adurana sinhala , buddhist kollek hitiya italy wala,tika kalayakata passe eyata godak durata prashna awa,e wata uttharayak nethiwama newei,eth minisunta samahara welawata prashna eddi minussu danne ne hari margaya.
    kohomahari eya kalaye awamen,italy wala tiyena(that religion banned in most countries,)*agame nama kiyana eka hari ne*...,,,kohomahari dan eya 365 dawsema inne e samagame.ledak hadunata hospital ekakata yanne ne,upan dinayak samaranne ne.hamba karana padiyama e agamata wiyadam karana tatwayata path wela eya inne,paw seen eka,eth monawa kiwwath ezage mind eka aye change karanna be...
    ekai mama kiwwe sema agamakinma kiyanne barak nowi inna kiyala newei kilyala..
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    උබ කිටපු කතාව ඇත්ත සහෝදරයා.නිකමට මෙහෙමෙ හිතමු අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සු දෙවියන්ට වදිනව.ඒකෙන් කියෙන් කී දෙනාටද හරි ගියේ?අපෙ රටේ ඉන්න මිනිස්සු ප්‍රාර්තනා කරන ඒව හැටියට මෙලහකට අපෙ රට දියුණු රටක් වෙලා ඉවරයි

    :rofl:I asked God for a bike, but I know God doesn't work that way.So I stole a bike and asked for forgiveness:rofl:
     
    • Like
    Reactions: suraj1132

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මගේ අදහසත් දෙයියෝ කියල කෙනෙක් නෑ...මේ ඔක්කොටම හේතුව 'හිත'...ඒක තමයි මගේ දර්ශනය...හිත තමයි අපේ දෙවියා...හිත තමයි අපිව පාලනය කරන්නේ..හිත දමනය කරගත හොත් අපිට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුලුවන්...දෙවියන් ඉදිරියට ගිහිල්ලා හෝ පන්සලකට ගිහිල්ලා ගස් ගල් වලට මල් තියල වැදලා කිසිම දෙයක් ලබාගන්න බෑ....අපි ස්වෞත්සහයෙන් තමයි යමක් ලබා ගන්න ඕනෙ....