මාත් පිළි ගන්නවා....මව් සෙනෙහසයි... හිරු කිරණයි... හින්දා තමා ලෝකේ පවතින්නේ කියලා ඒත්..
මම බුදු දහමේ දන්න ප්රමාණයට අනුව ඕකට උත්තරයක් දෙන්නම්.
බුද්ධියට හසුවන දේ විතරක් පිළිගන්න කියලා බුදු දහම කියලා දීලා තියෙන්නේ.
ඒක හින්දා...ආගමික නායකයන් කියලා කෙනෙක් ව මම කවදාවත් විශ්වාස කරන්නේ නැ. මොකද, අපි නොදැකපු, නො ඇසු දෙයක් ගැන...තබා ගන්න විශ්වාසය වැඩි කල් තියෙන්නේ නැ.
ඒත් මම එක දෙයක් පිළිගන්නවා. බුදු දහම තුළ තියෙන ධර්ම කොටස් කවුරුන් විසින් ප්රකාශ කලත්...ඒවා කවදාවත් අවලංගු නොවන...පොදු සතයයක් කියලා.
උදාහරණයකට පස්පව් වලින් වැලකීම. අද තියෙන Computer Hacking කියන්නෙත් හොරකම ම තමා....වෙනස් වෙලා තියෙන්නේ..පව සිදු කරන ආකාරය විතරයි. මොන පාප කර්මෙත් මුලය වෙන්නේ පස් පව්.
හේතු ඵල ධර්මයක් තමා බුදු දහමෙන් කියන්නේ...තම උත්සහය, මහන්සිය මත තමා...එහි ඵලය රඳා පවතින්නේ. ඒක හින්දා...දෙවියන්ගෙන් ඉල්ලීම... තම නොහැකියාව ප්රදර්ශනය කිරීමක් පමණයි.
දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ දියුණුව බලාපොරොත්තු උනාට....ඔවුන්ගේ තීරණ හැම වේලේම නිවැරදී කියන මතයේ...මම නම් කවදාවත් නැ. මොකද...ඔවුන්ගේ මතයකට එකඟ වෙලා...ජීවිතය වැරදුනොත්...ඔවුන්ට සාප කර කර ජීවත් වෙන්න මම කැමති නැ. ගන්න තීරණයක් උනත්, මම මට වගකියන තීරණයක් ගන්න එක තමා හොඳ කියලා මම හිතන්නේ.
මගේ මතයට අනුව.... දෙවියෙක් කියලා කෙනෙක් ඉන්නවා නම්....ඔහු ඉන්නේ අපි කරන යහපත් ක්රියා වල...යක්ෂයෙක් ඉන්නවා නම් ඉන්නේ අපි කරන වැරදි වල. ඒ විදිහටයි...මම නම් දේවත්වය ආරොපණය කරන්න කැමති.
තමන්ගේ බුද්ධියට මුල් තැන දෙන ඒක තමා මම නම් අනුමත කරන්නේ.
(පොඩ්ඩක් වෙනස් මගේ අදහස....මේ ගැන...එත් POST කරන්න ඕනේ කියලා හිතුනා)
ඔයා හරි...
මන් කවදාවත් පන්සල් පල්ලි යන්නෙ නැහැ....
එත් මන් සිරිතක් විදිහට කතරගම යනවා.....
එක මන් එදා ඉදලා කරන දෙයක්.... කවදා හරි අපි කෙල්ලෙක්ගෙන් හරි හිත රිදෙන දෙයක් වුනොත් අපි යන්නෙ කොහෙද ඔතනට....
අන්තිම සැන සිම ඔතන තමා පන්සල එක්කො පල්ලිය...
එත් ඒ දෙවල් වලට අබ්බැහි වෙලා අනිත් අයවත් එකට අද්ද ගන්න එප්පා...
හරියට ලොකර්ස් වගේ.....
එකෙන් වෙන්නේ අපෙ ආගම් නිකන් විහිලුවක් වෙන්න එක්ක විතරයි... අපේ අලුත් පරම් පරාව එම නොකර හිටියොත් හරි....
ආගම් වලට බදෝ ගන්න වැඩේ....








