machan uba towil balala tiyenawada?danatanam towil geyak hoya ganna eka lesi ne.මේ ලෝකෙ අපට නොපෙනෙන බලවේගයක් ඇති.ඒත් සමාර අවස්තා තියනවා අපට හිතා ගන්නවත් බැරි.උදාහරණයක් කිව්වොත් පුනර්භවය ගැන කතා කිරිම ගන්න පුලුවන්.මට තියන එකම ගටලුව තමා අපට එක ආත්මයක් තියනවනම්.අපෙ ඇගට කොහොමද තව ආත්මයක් එන්නෙ කියල.අපි හිතමු එන්න පුලුවන් කිල.ඒ ආත්මය කොහොමද හිටපු ආත්මය හිටපු කෙනාගෙ ඇගට ඇතුලු වෙන්නෙ???ඒක ප්‍රශ්නයක් නේද?
athbutha,pretha,dewa,yaksha balman,kiyana dewal,danata lokaye anumatha karanna kemathi nethi eth tiyena dewal,
holmaan kiyanne selawanau manasanam,manasa selawenawa kiyana eken adahas wenne durwala manasak tiyena kenekta oya wage dewal wena eka piliganna puluwan wagema sathyayak.ekai towilayak nataddi e sema yaksha athma illana de puluwan widiyata ho,gurunwaha seta ona widiyata deela,e yaksha ho pretha,dewa athma e aruda wela inna kenage sareerayen ain karanne.
mewa piliganna amaru unath attha dewal.
dannam towil kiyanneth,wikunam kana deyak bawata path wela tiyenne


true machan..eth