Nice Collection මචං....
.
.
.
![]()
ඒත් මේ නම් අඩන්නේ කොන්ඩෙ කපන සිද්ධියටම නෙවෙයි....

හ්ම්, ඈත්තටම ඈයි අඩන්නේ.. ?
කියලා හිතා ගන්න බෑ.. බයටද ? එහෙම නෑත්නම් කොන්ඩේ කපන දුකටද කියලා..
මොනවා වුනත්.. අපිත් පොඩි කාලේ.
මේ තරම් නෑති වුනත්.. පොඩ්ඩක් හරි අඩලා ඈති...


aniwa aniwa adanna ati nathi wenna,,,, bt mataka nam nehe...


අප්පා අපිත් චුට්ටි කාලේ මෙහෙම තමා ඉතින්
උඹත් මාර දේවල්නේ බන් දාන්නේ
තැන්කූ වේවා
කට්ටිය මරන්න හදනවා වගේ නේ අඩන්නේ
පොඩි කාලේ කවුරුත් ඔහොමයි


මං දැන් මේක අම්මට පෙන්නුවා..අම්මත් කිව්වෙ ඔයත් පොඩි කාලේ ඔහොම තමයි කියලා.අපි මේ ටික දැකලා අතීතයට ගියා..thanx මචෝ...රෙප්+


