SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Dulanjith

Member
Sep 18, 2006
96
0
0
Colombo
Guyz mata ara Palawattha race crack eke video ekak gahala thiyena song eka mokakda kiyanawada??
ara konde bandapu manz kenek kianne,,
 
idd

Member
Sep 15, 2009
20
0
0
H.R.JOTHI PALA & ANJALIN GUNATHILAKAGE * MEEPIRUNA SUWADA MAL WANE SONG EKA DENNA PULUWANDA depiya
 
roshini92

Member
Jul 6, 2010
34
0
0
1) Kohedo Kohedo Gayena - Chandralekha Perera
2) Isthira Aale - Rukmani Devi

me sindu deka upload karala dennako :rolleyes:
 
Last edited:

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    37
    යාළුවනේ මට ලොකූ උදව්වක් ඔනේ......... වසන්තා තිලකාංගනී මහත්මිය (එපා තවත් ඔබ මා රවටන්නට... සින්දුව කියන ගායිකාව) කියන සින්දුවක් තමා මට හොයා ගන්න ඔනේ..... හැබැයි මට එකේ පද මතක නෑ.... :( :(
    ඒ සින්දුව TV LANKA CHANNEL එකේ යනවා තමා මම දැක්කේ.... සින්දුවේ Video එකේ තියෙන්නේ මුහුදු වෙරළක , මුහුදු වෙරළේ PIANO එකකුත් තියෙනවා.... ඒක ළඟ තමා එයා සින්දුව කියන්නේ..... ඔයාලා දන්නවද ඒ සින්දුව?.... පුලුවන්නම් හොයලා දෙන්න... බොහොම ස්තූතීයී...
    ලොකු උදව්වක්...... :)

    අනේ කවුරුත් දන්නේ නැද්ද මේ සින්දුව?????????? :( :(:( :( :( :( :( :( :( :( :( :( :( :(
     
    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    Edwad Jaykodi ge me song eka hoyala denwada..

    meka ada pahan kanden ahwe maaara lassanai..
    gajaman puwatha kiyana drama ekek lu thiynne

    Thuta kala lowannn

    song eka name eka

    machan thanks a lot
    godak pin...
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    යාළුවනේ මට ලොකූ උදව්වක් ඔනේ......... වසන්තා තිලකාංගනී මහත්මිය (එපා තවත් ඔබ මා රවටන්නට... සින්දුව කියන ගායිකාව) කියන සින්දුවක් තමා මට හොයා ගන්න ඔනේ..... හැබැයි මට එකේ පද මතක නෑ.... :( :(
    ඒ සින්දුව TV LANKA CHANNEL එකේ යනවා තමා මම දැක්කේ.... සින්දුවේ Video එකේ තියෙන්නේ මුහුදු වෙරළක , මුහුදු වෙරළේ PIANO එකකුත් තියෙනවා.... ඒක ළඟ තමා එයා සින්දුව කියන්නේ..... ඔයාලා දන්නවද ඒ සින්දුව?.... පුලුවන්නම් හොයලා දෙන්න... බොහොම ස්තූතීයී...
    ලොකු උදව්වක්...... :)

    එපා තවත් ඔබ මා රවටන්නට - වසන්තා තිලකාංගනී
     
    • Like
    Reactions: acsm
    Status
    Not open for further replies.