BLACK MONEY කරල තියෙන වැඩේ......

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

ආහ්හ්හ්හ්හ්.....යාලුවා එහෙනම් මටත් නොකියම වැඩේ කලා ආහ්හ්.....:D

නියමායි....ඔහොම යමු....:yes:

Next week වෙනකොට 1000 ගහන්නත් පුලුවන් වෙයි වගේ....:P

සුබ පැතුම් සහෝදරයා...!!!

:D:D:D:yes::yes::yes:


 

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    great.gif
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    මගේ උණුසුම් සුභපැතුම් යාළුවා...
    මට මතකයි, මුලින්ම ආපු දවසෙත් ඔයාව....
    දැන් ඉතින් හොඳට පෝස්ට කරලා හොඳ සාමාජිකයෙක් වෙන්න.

    yaa matath mathakai. hoda post tikakuth daala thibba ela ela keep it up. danatama reps ehema hodata thiyenne :)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ආහ්හ්හ්හ්හ්.....යාලුවා එහෙනම් මටත් නොකියම වැඩේ කලා ආහ්හ්.....:D

    නියමායි....ඔහොම යමු....:yes:

    Next week වෙනකොට 1000 ගහන්නත් පුලුවන් වෙයි වගේ....:P

    සුබ පැතුම් සහෝදරයා...!!!

    :D:D:D:yes::yes::yes:



    තැනක්ස් මචන්.......... උබ මට ගොඩක් හෙල්ප් කරානේ...
    Next week මෙ month නෙමේ එකම මම නැහැනෙ.....


    ආවට පස්සේ අනිවාම් පොස්ට්
    1000ගහන්නම්.......
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගෙන් සුභ පෑතුම්

    මගෙන් සුභ පෑතුම්
    තව දුරටත් ඉදිරියට යන්න ලෑබෙන්න කියලා
    ප්‍රාර්ථනා කරනවා..

    *****