mekada balannamata tawa sinduwak one.man danne sinduwe mul tike antima tika witharai.gayikawak kiyanne."sudo......mama adarei //".
puluwannam hoyala denawada?parana gayikawak kiyanne?man hithana hetiyata sujatha attanayake wenna one.
Sanda Mora-Malani BulathsinhalaIf anyone have this song..pls upload
Sanda mora udu guwanata - Malani Bulathsinghala
thnx

H.R.JOTHI PALA & ANJALIN GUNATHILAKAGE * MEEPIRUNA SUWADA MAL WANE SONG EKA DENNA PULUWANDA depiya

යාළුවනේ මට ලොකූ උදව්වක් ඔනේ......... වසන්තා තිලකාංගනී මහත්මිය (එපා තවත් ඔබ මා රවටන්නට... සින්දුව කියන ගායිකාව) කියන සින්දුවක් තමා මට හොයා ගන්න ඔනේ..... හැබැයි මට එකේ පද මතක නෑ....![]()
![]()
ඒ සින්දුව TV LANKA CHANNEL එකේ යනවා තමා මම දැක්කේ.... සින්දුවේ Video එකේ තියෙන්නේ මුහුදු වෙරළක , මුහුදු වෙරළේ PIANO එකකුත් තියෙනවා.... ඒක ළඟ තමා එයා සින්දුව කියන්නේ..... ඔයාලා දන්නවද ඒ සින්දුව?.... පුලුවන්නම් හොයලා දෙන්න... බොහොම ස්තූතීයී...
ලොකු උදව්වක්......![]()

Edwad Jaykodi ge me song eka hoyala denwada..
meka ada pahan kanden ahwe maaara lassanai..
gajaman puwatha kiyana drama ekek lu thiynne
Thuta kala lowannn
song eka name eka
Chandraleka Perera-Kohedo Kohedo.mp31) Kohedo Kohedo Gayena - Chandralekha Perera
2) Isthira Aale - Rukmani Devi
me sindu deka upload karala dennako![]()

BnS-Lifehai, kauru hari gaawa BNS lage life in the new millenium kiyana song eka thiyenawada?
RUKMANI DEWI - ISTHIRA_ALEA1) Kohedo Kohedo Gayena - Chandralekha Perera
2) Isthira Aale - Rukmani Devi
me sindu deka upload karala dennako![]()
යාළුවනේ මට ලොකූ උදව්වක් ඔනේ......... වසන්තා තිලකාංගනී මහත්මිය (එපා තවත් ඔබ මා රවටන්නට... සින්දුව කියන ගායිකාව) කියන සින්දුවක් තමා මට හොයා ගන්න ඔනේ..... හැබැයි මට එකේ පද මතක නෑ....![]()
![]()
ඒ සින්දුව TV LANKA CHANNEL එකේ යනවා තමා මම දැක්කේ.... සින්දුවේ Video එකේ තියෙන්නේ මුහුදු වෙරළක , මුහුදු වෙරළේ PIANO එකකුත් තියෙනවා.... ඒක ළඟ තමා එයා සින්දුව කියන්නේ..... ඔයාලා දන්නවද ඒ සින්දුව?.... පුලුවන්නම් හොයලා දෙන්න... බොහොම ස්තූතීයී...
ලොකු උදව්වක්......![]()
Latha Walpola-Ranvan Dul.mp3machanla podi hadissiyak mata puluwan nam RAN WAN RAN KARALIN PESILA mp3 eka onee