FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .:baffled::baffled:.........මම හිතුවා Zeus දෙවියන්ට උඩින් යන්න පුලුවන් කියලා..........:baffled::baffled:

    උඩින් යන්න පුළුවන් නම් බං නැවෙන් යන පාටියකට එයි යැ ? :D

    මොකක් ද බන් සිංහලෙන් කොටන කොට හරියට කොටපං.
    ජතියක් නෙමෙයි බං ජාතියක් :P
    මගේ අරක්කු මටම ගහපිය :P

    :rofl:
    ඇයි බං බෝට්ටුත් උඩින් යන්නේ.. ;)
    හෙහෙ ඔව් නෙ ගුවන් නැව් :lol:

    ඉතිං බං ඔය කියන විදියට privet bus උත් උඩින් යන්නෙ :P


    ------------------------------------

    Anyway guys I still dunno whether is it allowed to have a chat in here other than arranging transportation and other important stuff.
    So I'd stop for now
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මහේශුත් එනවා අක්කෙ. ඔයා ඉන්නෙ කළුතර ලඟපාත නං ගිහින් උනත් දාන්නම් :)
    balamuu..:yes: enna kenk innwa dan.. shape.. il try
     
    Status
    Not open for further replies.