Toyota vios

Emios

Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    Mchnla toyota vios eke dan market price eka kiyada?20lks walata tiyenwada?:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    mchnla the reason is my budjet is 20.I heard that 2nd hand ones goes around 20.Where can i find?
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අඩු උනා කිවුවට ප්‍රයිස් අඩු වෙලා නෑ කොල්ලෝ
    මගෙ යාලු අයියා කෙනෙක්ට් ඩොක්ටර් සනියක් බලන්න ගියා ඊයේ ෆුල් ඔප්ෂන් 300- එකක් 9.50 ක් කියනවා අඩුම මම ගිය අවුරුද්දෙ මගේ කාර් එක ගන්න බලන්න යද්දිදත් ඕව ඔය ගනන්ම තමා ඉල්ලුවේ අඩු නෑ කොහෙවත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    අඩු උනා කිවුවට ප්‍රයිස් අඩු වෙලා නෑ කොල්ලෝ
    මගෙ යාලු අයියා කෙනෙක්ට් ඩොක්ටර් සනියක් බලන්න ගියා ඊයේ ෆුල් ඔප්ෂන් 300- එකක් 9.50 ක් කියනවා අඩුම මම ගිය අවුරුද්දෙ මගේ කාර් එක ගන්න බලන්න යද්දිදත් ඕව ඔය ගනන්ම තමා ඉල්ලුවේ අඩු නෑ කොහෙවත්

    ekane ban.:confused:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    sale 1 kin ban. me rate wahana thiyan inna aya hithan inne un kiyana gaana deela minissu waahane ganna polime balan innawa kiyala,vios 1 unath thaawa 29.50i 28i 26i kiyana aya innawa. aluth axio 1 38k weddi 2002 121 34i kiyana kattiyath innawa. :D. 24kata ehaa sathayak wath viyadan karanna epa ban vios 1 kata nan. 20 kata fb 15 new shell 1k ganna puluwan machan (K sereies). ubata 20 ta ehaa viyadan karanna barima nan hodama option 1 eka.maxxa wahane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    sale 1 kin ban. me rate wahana thiyan inna aya hithan inne un kiyana gaana deela minissu waahane ganna polime balan innawa kiyala,vios 1 unath thaawa 29.50i 28i 26i kiyana aya innawa. aluth axio 1 38k weddi 2002 121 34i kiyana kattiyath innawa. :D. 24kata ehaa sathayak wath viyadan karanna epa ban vios 1 kata nan. 20 kata fb 15 new shell 1k ganna puluwan machan (K sereies). ubata 20 ta ehaa viyadan karanna barima nan hodama option 1 eka.maxxa wahane

    tawa 2k nam daganna puluwan mchn.2.2 million walata tama set wune nane
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    hey Mitsubishi Lancer GLX ekak ganinko... maxxa car eka... VIOS eka Thailand neda hadanne... not in Japan i think....