ඔය ඔක්කොම අරන් යන්න නම් පත නැව් 20ක් වත් ඕනේ...![]()

බඩලොකු මුදලාලි වගේම නැතැ උන්දැගේ ගෝලයොත්.![]()


අබාධිත බල්ලෙක්ද
කේක් කාලද ඌට ඔහොම උනේ![]()

බොක්කෙන්ම thanku kiwwa.....මටත් නිව්ස් එක කිව්වෙ අමිල අයියා තමයි...
එන්න නම් ආසයි...
ඒත් ඉතින් විභාගෙට යන්නත් ඕනෙනේ...
ඒක හින්දා Congratz කියල බොක්කෙන්ම විශ් එකක් දෙන්නම්...![]()



බොහෝම ස්තුතියි. හිටියා නම් තමා හොඳ මල්ලි.![]()



............................ජී.ටී සල්ලි කාරයනේ.... සුළුදෙයක්,![]()


465k denata post karala


එන්නේ නෑ කියලා පෝස්ට් කරපු කට්ටියත් 20ක් විතර හිටියා...
උඹ, මල්කවි එහෙම දාලානේ යන්නේ අනිත් අය ඔක්කොටම යන්න පුළුවන්![]()


එන්නේ නෑ කියලා පෝස්ට් කරපු කට්ටියත් 20ක් විතර හිටියා...
උඹ, මල්කවි එහෙම දාලානේ යන්නේ අනිත් අය ඔක්කොටම යන්න පුළුවන්![]()

ඔය ලඟම ඉන්නේ මල පැනලා කෑ ගහ ගහ.![]()



mata baya nawe yana un parana wali adala aragena eka eka mudata dawida kiyalakee denek nawen godata ewida danne na
![]()