නැවට කරත්තේ අරන් යමු...
බොන එවුන්ට බයිට්වලට විකුණන්න පුළුවන්...![]()
අම්මට හුඩු. හරියටම වරාය ඉස්සරහා ඉස්සො වඩේ කඩයක් තියනවා. රුපියල් 20යි වඩේ. ඒ කඩේ එකා මාව පොඩ්ඩක් විතර දන්නවා. ඌට කියන්න ඕනා වඩේ ටිකක් ව්ඇඩියෙන් හදන්න කියලා ඉරිදාට. මට කොමිස් එකකුත් ඉල්ලගන්න ඕනා කට්ටිය ඌ ගාවට ගේනවාට.
මමමේ නිකන් අහන්නේ බැරි වෙයිද උගේ කරත්තේ නැව ඇතුලේ තියාගෙන විකුනන්න???![]()
වැඩේ හරියන්නේ නෑ. වඩේ අයියා ඉන්නේ පිටකොටුවේ මල්වත්ත පාර කෙරෝලේ තියන වරාය ඇතුල්වීමේ දොරටුව ගාව. ජෙට්ලයිනර් එක ගහන්නේ WTC එක පැත්තෙ තියන entrance එක ගාවලු. වැඩේ දෙල් වෙයි වගේ. මගේ commission එකටත් කෙල වෙලා යන පොටක්.







