FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    එක උඩ කීයේ probablitiy එකක්ද අපිට තියෙන්නෙ දැනට? :P

    මම නම් GTRZ ට විස්කි බෝතලයක් යැව්වා. ඒක හින්දා මට නම් ටිකට් එක ෂුවර්.

    උඹත් ගල් බෝතලයක් වත් යවලා බලපන්. :rofl::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් GTRZ ට විස්කි බෝතලයක් යැව්වා. ඒක හින්දා මට නම් ටිකට් එක ෂුවර්.

    උඹත් ගල් බෝතලයක් වත් යවලා බලපන්. :rofl::lol:

    :rolleyes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මම නම් GTRZ ට විස්කි බෝතලයක් යැව්වා. ඒක හින්දා මට නම් ටිකට් එක ෂුවර්.

    උඹත් ගල් බෝතලයක් වත් යවලා බලපන්. :rofl::lol:
    laawl
    යකෝ විස්කි දීලා ෆ්‍රී ටිකට් ගන්න ඕනෙද?
    උඹේ මොලේ තමයි මොලේ:P

    බුවා තෝරන විදියට තෝරයි බං, හම්බුනොත් යනවා නැත්තම් නෑ!
    ඕක නෝවාගේ නැව නෙවෙනේ :rofl:
     

    fahoo_em

    Member
    Aug 5, 2007
    2,286
    1
    0
    Dehiwala
    hiiii ayyyyaaaa!!!
    Elakiri is the best forever in the wOrldwide which with the best radiO yOuthFm....
    i luv u Elakiri & yOuth FM mwaaaahh!!!!!

    ayyah plsss get me in as even the 300th persOn!!!
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    laawl
    යකෝ විස්කි දීලා ෆ්‍රී ටිකට් ගන්න ඕනෙද?
    උඹේ මොලේ තමයි මොලේ:P

    බුවා තෝරන විදියට තෝරයි බං, හම්බුනොත් යනවා නැත්තම් නෑ!
    ඕක නෝවාගේ නැව නෙවෙනේ :rofl:

    Select unoth ubath enawada :rolleyes::P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙයාලට නැවේ යන්න මාර ආසාවක් නේ තියෙන්නේ
    මට පෙන්නේ මේකේ කවුරුත් බෝට්ටුවක වත් ගිහින් නෑ වගේ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Select unoth ubath enawada :rolleyes::P
    නැත්තම් බොල :P
    මම යාපනේ ට්‍රිප් එකකුත් අතෑරල එන්න ඉන්නෙ සිලෙක්ට් උනොත් :P
    Hammata THM 35k :shocked: Happy birthday machan :) I mean congratz :D :P
    හහා! උඹවත් දැක්කා :P
    තෑන්ක්ස් කොල්ලා ;):D
     
    Status
    Not open for further replies.