මොනවාහරි ජිල්මාට් එකක් දාමු....
අපරාදේ උඹ ඒකට නැග්ගේ නෑනේ....![]()
Ekko ubawa thallu karannun

මොනවාහරි ජිල්මාට් එකක් දාමු....
අපරාදේ උඹ ඒකට නැග්ගේ නෑනේ....![]()

මේ එක නෙමේ සෙල්ලමට වත් අර සුක්කානම එක්ක සෙල්ලම් කරන්න එහෙම එපාමම නම් කෙහෙල් කොට පවුරක ගියා දවසක්. එදා මිගාරයාගේ ගෙදර ගිය වෙලේ මූ බෝට්ටුවක ගෙනියන්න හැදුවා මාව. ඒකේ එදා ගියා නම් අද පෙරේරා නෑ මේවා ටයිප් කරන්න.


මොනවාහරි ජිල්මාට් එකක් දාමු....
අපරාදේ උඹ ඒකට නැග්ගේ නෑනේ....![]()

ඒකේ නැග්ගානම් මගේ ජෙට්ලයිනර් සීට් එකට තෝ විදිනවා. අනිවා 
අපි එක දන්නවා
අලුත් අවිය කොහොමද


උඹ කියපංකො.. හොදයිද ඒවා?ඒ බොට පිස්සුද බන්. මිගාරයාගේ කේක්![]()

මෙන්න මූත් 11ක් ගහලා
සුභ පැතුම්![]()



Ithin agata amaarui kiyanne![]()

ඔන්න ජෙට්ලයිනර් කේක් එක....
![]()
මැක්සා!
Ekko ubawa thallu karannun![]()


ඒකේ නැග්ගානම් මගේ ජෙට්ලයිනර් සීට් එකට තෝ විදිනවා. අනිවා
![]()


මැක්සා!
hull එකට බෝම්බයක් ගහන්න හිතෙනවා![]()
නෑ බන් අර ත්රෙඩ් එක හැදුවා, ඒවා කරන නරක ළමයෙක් නොවෙමි....![]()

මේ එක නෙමේ සෙල්ලමට වත් අර සුක්කානම එක්ක සෙල්ලම් කරන්න එහෙම එපා
300 ක් ඉවරයි හොදේ![]()

ගොං පාටයි
උඹ කියපංකො.. හොදයිද ඒවා?![]()

Me uba dunnu fake voice siddiye trojan horse ekak![]()
අපෝ එපා 300ක් ඉවරයිමම පොඩිකාලේ ආසම ගේම් එක තමයි Ship Simulator.Chance එකක් ආවොත් පොඩ්ඩක් කරකවලා බලනවා. ට්‍රයි කරලා කැළණි ගඟට දාගත්තොත් ගේ ගාවටම යන්න පුලුවන්. පිටකොටුවේ ඉඳලා බස් එකේ යන රුපියල් 9ත් ඉතුරු වෙනවා.![]()

