ninda nathi raye - meaning

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
නැත්තම් ගහේ රෝස මල් කියන්නේ ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු ද දන්නේ නැහැ. දැන් (බොහෝ දුරට සමාජයෙන්, දෙමාපියන්ගෙන්) තියෙන බාධා නිසා බලාපොරොත්තු සුන් වෙලා. ගහේ එකම මලක් වත් නැහැ කියන්නේ එක්වීමේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. (ඉතින් අවසරයි කියන එකටත් මේක් ගැලපෙනවා)
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මම හිතන්නේ මේ කියන්නේ සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් ගැන කියන්නේ.

'තුරුලු වෙමි දෙනෙත් පියා ඔබගේ උනුසුමේ' කියන්නේ නිදාගෙන පෙම්වතිය ගැන සිහින මවන එකනේ.

හැබැයි 'ජීවිතය ඉතිං අපේ, සිහිනයක් නොවේ', ඒ සිහින දකින ඒවා සැබෑ ජීවිතයේදි අත් විඳින්න බැහැ

'හෙට උදෙන්ම අවදි වී, යා යුතුව තිබේ', කියන්නේ සිහිනයෙන් හමු වුනු පෙම්වතියව අත හැරලා යන්න වෙනවා උදේට සාමාන්‍ය ජීවිතයේ වැඩ වලට.

'රැය ගෙවේ සඳත් නිවේ..., ඉතින් අවසරයි', කියන්නෙත් මේ ටිකමයි. රෑ ගෙවුනාට පස්සේ පෙම්වතිය ව දාල යන්න වෙනවා.

අනිත් ඒවා නම් හරියට පැහැදිලි නැහැ. මේක ද මන්දා තේරුම...,

සැබෑ ජීවිතයේ කරදර (වැහි බිංදූ) නිසා ඒගොල්ලන්ගේ ප්‍රේමයෙ ලස්සන නැති වෙලා තියන්නෙ ('රෝස පෙති කඩා හැලේ'). හැබැයි කොච්චර ප්‍රශ්න තිබුනත් පෙම්වතා දිගටම ප්‍රේම කරනවා (කටු වලට දෙතොල් තියල සිප ගන්නවා)

අනේ මන්ද. මම ඕවා ගැන එච්චර දන්නේ නැහැ. ඔය මට හිතෙන හැටි

Nice try....!!! :yes::yes::yes:
 
bhashi2

Active member
  • Jul 20, 2009
    295
    39
    28
    හ්ම් මට හිතෙන්නෙත් මේවගෙම දෙයක් තමයි........මෙයගෙ ප්‍රථම ප්‍රෙමය තමයි මෙක...හැබයි මෙක හිතින් විතරක් කරන ආදරයක්
    ...රැට නිදාගන්න ගිහින් එයාගෙ අදරය ගැන හිතන එක තමයි කියන්න හදන්නෙ.......එ වගෙම කියනවා එයා හිතින් අදරය වින්දට....
    හබැ ජීවිතයෙදි එ ආදරය නහැ කියලා.......එ වගෙම මට හිතෙනවා.....මෙයා ආදරය කරන ගැනු ළමයා වෙන කෙනෙකුගෙ වෙලා ඉවරයි කියලා

    මන්දා මේ මට හිතෙන විදිය තමයි මචන් සමහරවිට වෙන තෙරුමක්..ද දන්නැ තියෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon

    INTERESTING :dull::dull::dull:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    නැත්තම් ගහේ රෝස මල් කියන්නේ ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු ද දන්නේ නැහැ. දැන් (බොහෝ දුරට සමාජයෙන්, දෙමාපියන්ගෙන්) තියෙන බාධා නිසා බලාපොරොත්තු සුන් වෙලා. ගහේ එකම මලක් වත් නැහැ කියන්නේ එක්වීමේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. (ඉතින් අවසරයි කියන එකටත් මේක් ගැලපෙනවා)

    umbath ela dial ekk...sehenna analyze krla..thnx machoo
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    හ්ම් මට හිතෙන්නෙත් මේවගෙම දෙයක් තමයි........මෙයගෙ ප්‍රථම ප්‍රෙමය තමයි මෙක...හැබයි මෙක හිතින් විතරක් කරන ආදරයක්
    ...රැට නිදාගන්න ගිහින් එයාගෙ අදරය ගැන හිතන එක තමයි කියන්න හදන්නෙ.......එ වගෙම කියනවා එයා හිතින් අදරය වින්දට....
    හබැ ජීවිතයෙදි එ ආදරය නහැ කියලා.......එ වගෙම මට හිතෙනවා.....මෙයා ආදරය කරන ගැනු ළමයා වෙන කෙනෙකුගෙ වෙලා ඉවරයි කියලා

    මන්දා මේ මට හිතෙන විදිය තමයි මචන් සමහරවිට වෙන තෙරුමක්..ද දන්නැ තියෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:

    IMAGINATION ekak witharai kiyana eka nam piliganna puluwan wage..nwy thnx mchn
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ සින්දුවෙන් මට හිතෙන විදිහට කියවෙන්නේ ගෙදරින් හොරෙන් පැනලා ආපු ජොඩුවක, ප්‍රථම රාත්‍රිය.

    ගැහැණු ළමයා, කොල්ලට වඩා ගොඩක් බාලයි.

    ගැහුණු ළමයා දුකෙන්... පළමු රාත්‍රියේ අඬ අඬා ඉන්න කොට, කොල්ලාගේ හිතට එන සිතුවිලි ගැන කියවෙන්නේ. සාමානයෙන් මෙහෙම රාත්‍රියක් සීතලෙන් ගත වෙන්නේ නැ.

    කෙල්ලගේ දුක නිසාම... අවසරයක් නැති වුනත්... ඒ ඇඳේ වැතිරෙන්න....කොල්ලා තීරණය කරනවා. සින්දුවේ කියන විදිහට කොල්ලා ටිකක් වැඩිමල්.... ඒත් එක්කම මේක මැන්ස්ගේ First :love: එක.

    ඒදා ඒ කතා බහ කරපු සුන්දර සිහින ජීවිතේ එක මොහොතින්, දැන් අවසන් වෙලා. ඒක හින්දා...කොල්ලා කෙල්ලට (පුංචි කුමරිට) ඇත්ත වටහලා දෙනවා. ජීවිතේ කියන්නේ සිහිනයක් නෙමෙයි, දිගු ගමනක්... අපි දැන් යථාර්තයට මුහුණ දීලා... ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ කියලා. හෙට ඉඳන් ගොඩක් ප්‍රශ්ණ, වැට කඩුලු වලට උත්තර හොයන් මේ දුර ගමන යන්න ඕනේ කියලා. :D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Menna meaning eka. Mata baninda epa hode. Mahema tamai kiyanna wanne.

    Alutha bandapu joduwak. Kella tama first love eka gana hitanawa. Proposal ekakin tama ma denna set wela tiyanne. Palaweni rathriya gathakaranne. Kolla shot eka deela iwarai. But kella kalin pettiya kadagena. Kollata kara kiyaganda deyak na. Kella andanawa. Rathriya gewenawa.

    Ma prashna nisa alutin patangatta jiwite winasa karaganda ba. Heta home coming eka. Kolla kellata samawa dila ayet thurulu wenawa.

    Malak nati gase: no box

    heta udema awadi we yautuwa tibe: jiwita gamana/home coming.
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    පැටියා;8029496 said:

    :yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D:D:D:D:D:cool::cool::cool::cool::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    මචන් මම මුළු සින්දුවේම තේරුම නම් දන්නේ නෑ.එත් "හෙට උදේම අවදි වී යා යුතුව තිබේ" කියන්නේනම් ටෝඉලේට් එකට තමයි ඉතින්....:D:D:D:D:rofl::rofl::rofl::rofl:

    buhahahahaaaaaaaaa.. :lol: :lol: :rofl:
     
    පංචායුධ

    Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    පැටියා;8029496 said:
    Menna meaning eka. Mata baninda epa hode. Mahema tamai kiyanna wanne.

    Alutha bandapu joduwak. Kella tama first love eka gana hitanawa. Proposal ekakin tama ma denna set wela tiyanne. Palaweni rathriya gathakaranne. Kolla shot eka deela iwarai. But kella kalin pettiya kadagena. Kollata kara kiyaganda deyak na. Kella andanawa. Rathriya gewenawa.

    Ma prashna nisa alutin patangatta jiwite winasa karaganda ba. Heta home coming eka. Kolla kellata samawa dila ayet thurulu wenawa.

    Malak nati gase: no box

    heta udema awadi we yautuwa tibe: jiwita gamana/home coming.

    oiiiiiiiii meke kellata shot eka dunna eka nemeda me sinduwa kiyanne???
     
    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    පැටියා;8029496 said:
    Menna meaning eka. Mata baninda epa hode. Mahema tamai kiyanna wanne.

    Alutha bandapu joduwak. Kella tama first love eka gana hitanawa. Proposal ekakin tama ma denna set wela tiyanne. Palaweni rathriya gathakaranne. Kolla shot eka deela iwarai. But kella kalin pettiya kadagena. Kollata kara kiyaganda deyak na. Kella andanawa. Rathriya gewenawa.

    Ma prashna nisa alutin patangatta jiwite winasa karaganda ba. Heta home coming eka. Kolla kellata samawa dila ayet thurulu wenawa.

    Malak nati gase: no box

    heta udema awadi we yautuwa tibe: jiwita gamana/home coming.
    sirawatama?:oo::oo:
    ado marai ne lol
    math hithanne oya wage seen ekak wenna ona,eth sure nam ne.
    ela ela tx:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    one of my favorite songs macho ......... api hithanawata wagda gaburu arthayak athi neda :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කපුගේගෙ හ0ස ගීතය අහල තියෙනවද ? ekathama matanam hodama eka :D