FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලගදීම.........EK Traveler thulin


    40452_143247265703804_100000555951503_337280_3394649_n.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=660405


    Wanna see this :yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ජෙට් ලයිනර් වගේ නේ :P
    මොකක්ද? :P
    එපෝ.....ඇතුලේ 300ක් ඉන්නවා
    නෑ තව 50කුත් ඉන්නවා වැඩිපුර:nerd:
    උගේ කේක් එකයි ගල් බනිස් එකයි දෙකම එක වගේ. :oo:
    හුටා!
    දෙකම ප්ලේන්ටියත් එක්ක යනවා ඒ කියන්නෙ:P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම පොඩිකාලේ ආසම ගේම් එක තමයි Ship Simulator.Chance එකක් ආවොත් පොඩ්ඩක් කරකවලා බලනවා. ට්‍රයි කරලා කැළණි ගඟට දාගත්තොත් ගේ ගාවටම යන්න පුලුවන්. පිටකොටුවේ ඉඳලා බස් එකේ යන රුපියල් 9ත් ඉතුරු වෙනවා. :yes:

    :baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ එපා 300ක් ඉවරයි :P
    එතකොට එළකිරි එක බලාගන්න වෙන්නේ මට තමයි
    :rolleyes:

    කියන්න බෑ. විදේශ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක් වගේ එකක් කරලා එලකිරි එකේ 300කට වැඩේ දුන්නොත්. දෙයියනේ රටක් වටින 299ක් නේ. (මිගාරයා ඇරෙන්න) 299ම ලෝක උරුමයක් කරයි. :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වෙන ලින්ක් එකක් දාන්නම්....
    මිගා අයියව නම් සුවර් නෑ :P
    ඔය සෙල්ලමට සුක්කානමවත් හැන්ගුවොත්
    :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොකක්ද? :P

    නෑ තව 50කුත් ඉන්නවා වැඩිපුර:nerd:

    හුටා!
    දෙකම ප්ලේන්ටියත් එක්ක යනවා ඒ කියන්නෙ:P
    අවිය තමයි :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගා අයියව නම් සුවර් නෑ :P
    ඔය සෙල්ලමට සුක්කානමවත් හැන්ගුවොත්
    :rolleyes:

    මට නැව් ලයිසන් නෑ බන්....

    ඇයි artists ලා, DJ ලා , මීඩියා ඩයල් එහෙම :nerd:

    ඔය FM එකෙන් එන්නේ නැතෙයි....?
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කියන්න බෑ. විදේශ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක් වගේ එකක් කරලා එලකිරි එකේ 300කට වැඩේ දුන්නොත්. දෙයියනේ රටක් වටින 299ක් නේ. (මිගාරයා ඇරෙන්න) 299ම ලෝක උරුමයක් කරයි. :D
    කියන්න බෑ 299 යක් ඉවරයි :P
    ජෙට් ලයිනර් වික්‍රමය කියල මම පොතක් ලියනවා
    :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද? :P

    නෑ තව 50කුත් ඉන්නවා වැඩිපුර:nerd:

    හුටා!
    දෙකම ප්ලේන්ටියත් එක්ක යනවා ඒ කියන්නෙ:P

    ප්ලේන්ටිය කියන්නේ උගේ බේකරියේ එකත් එක්ක නෙමෙයි. වෙන කඩේකින් ප්ලේන්ටියක් ගත්තොත් ඔය දෙකම ඒකත් එක්ක යනවා. මුගේ කඩේ ප්ලේන්ටිය කොත්තමල්ලි රහනේ බන්. එකේ සීනිත් නෑ. තේ කොලත් නෑ. නිකන් වතුර විතරයි.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ජෙට් ලයිනර් කෙසේ වෙතත් ඒකෙ එන්ජිම වගේනම් තමා:P
    ඔන්න ඔයාලගේ පෙර පිනක් නැවට යන්න කලින් නැවේ එන්ජිම බලා ගත්තා :rolleyes::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන්න බෑ 299 යක් ඉවරයි :P
    ජෙට් ලයිනර් වික්‍රමය කියල මම පොතක් ලියනවා
    :rolleyes:

    හොඳ වැඩක්. අනාගතේ පිචැර් එකක් එහෙමත් වදි එහෙනම්. :rolleyes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ප්ලේන්ටිය කියන්නේ උගේ බේකරියේ එකත් එක්ක නෙමෙයි. වෙන කඩේකින් ප්ලේන්ටියක් ගත්තොත් ඔය දෙකම ඒකත් එක්ක යනවා. මුගේ කඩේ ප්ලේන්ටිය කොත්තමල්ලි රහනේ බන්. එකේ සීනිත් නෑ. තේ කොලත් නෑ. නිකන් වතුර විතරයි.

    :angry::angry::angry::angry:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මිගාර අයියේ ඔය වාසනා බේකර්ස් කඩේ නැව ඇතුලේ දාන්නද යන්නේ
    හොද ඉල්ලුමක් තියෙයි

     
    Status
    Not open for further replies.