වාසනා කේක් ගිලල වරෙන්
සාදර අනුග්රහය වාසනා පුස් කේක්
මමත් කිව්වේ ඒකම තමා.

වාසනා කේක් ගිලල වරෙන්
සාදර අනුග්රහය වාසනා පුස් කේක්




අනිවා අනිවා...හම්බ උනොත් අනිවා ඩෙෆා![]()
මල් බබාට මඩ හෝගාලා.... පවු බන් ඌ. අහින්සකයා.![]()

mal baba ahinsakai kiwweඋඹ මොකෝ අමුතු බකුසු මූනක් දැම්මේ?

mokakda prashne![]()



කෙලින් නැවට නෙමෙයි. ඊයෙ එක පාරටම උඹ නැති උනාම අපි බැලුවා මොකෝ කියලා. රෑ මම මිගාරයා එක්කත් කිව්වෙ උඹ උදේ මෙතන කියපුවා වයිෆ් දැකලා මූර එලකිරිය තහනම් කරලාවත්ද කියලා.
ඇත්ත කියහන්..... ඊයෙ ගුටි කෑවා නේද???![]()
අපේ එක්කෙනා ඔව් දන්නවා ඒක නිසා ප්රශ්නයක් නැහැ මොකද එයාගෙ හොදම යාලුව තමයි දිනා මට ගහන්නෙ නෑ එහෙම හරිම ආදරෙයි දෙන්නම තාමත්







ELA ELA...![]()

oyaath enava da?අනිවා මචෝ.![]()

anivarayen
kattiya set vunahama elane 