FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙලින් නැවට නෙමෙයි. ඊයෙ එක පාරටම උඹ නැති උනාම අපි බැලුවා මොකෝ කියලා. රෑ මම මිගාරයා එක්කත් කිව්වෙ උඹ උදේ මෙතන කියපුවා වයිෆ් දැකලා මූර එලකිරිය තහනම් කරලාවත්ද කියලා. :rolleyes::rolleyes:
    ඇත්ත කියහන්..... ඊයෙ ගුටි කෑවා නේද??? :P

    අපේ එක්කෙනා ඔව් දන්නවා ඒක නිසා ප්‍රශ්නයක් නැහැ මොකද එයාගෙ හොදම යාලුව තමයි දිනා මට ගහන්නෙ නෑ එහෙම හරිම ආදරෙයි දෙන්නම තාමත්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අපේ එක්කෙනා ඔව් දන්නවා ඒක නිසා ප්‍රශ්නයක් නැහැ මොකද එයාගෙ හොදම යාලුව තමයි දිනා මට ගහන්නෙ නෑ එහෙම හරිම ආදරෙයි දෙන්නම තාමත්

    බැඳපු අලුත ඔහොම තමා බබෝ. :yes::yes::yes:
    ඊට පස්සේ සොරි.කොම් :P:P:P

    අනිත් එක ඒ මනුස්සයට පින් දෙන්න ඕනා උඹ එක්ක ඉන්නවාට. :rolleyes:
     
    Status
    Not open for further replies.