Menna oyalata Niyama Bandayak.Avata Padu nathi vei

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අද දෙනවා නියම බඩුවක්,,එහෙනම්
    මෙන්න විස්තරේ,:P:P:rofl::P:P,



    ඔයාට ඕනෙද ඔයාගේ මොකක් හරි වටිනාම දෙයක් අපි හිතමුකෝ ඔයාගේ සමහර Account වල Details,එහෙම නෑත්තම් කෑල්ලගේ පිංතූරයක් :P:P, වටිනා කියන Video
    1ක්:P:confused::P,,මොකක් හරි කියලා හිතමුකෝ..මොනවද ඔයාලා
    කරන්නේ,,---Folder
    1ක් හදලා එහෙම ඔක්කොම ටික දාලා Folder 1 Hidden කරන එක නේද---කවුරු හරි
    ඈවිත් Hidden Files Show කරලා එහෙම පොඩි ඉගියක් එක්ක Search පාරක් එහෙම
    දෑම්මොත් මොනා වෙයිද,,බඩු මාට්ටු වෙයි නේද,,මාට්ටු උනොත් වස නිංගිරාවයි
    නේද,,ඒකට දෑන් ඉන්නවා මරු බඩුවක්ක්,මේ බඩුවට කරන්න පුළුවන් Files හංගන එක
    විතරක් නෙමෙයි,ඔයාලා හිතතන්නේ වත් නෑති ආරක්ෂක ක්‍රම මෙයා ඔයාට කරලා
    දේවී,,හෑබෑයි මෙයා ඔයාගෙන් සතපහක් වත් ගන්නේ නෑහෑ,,ඕං බලන්නකෝ මෙයාගේ වෑඩ
    කිඩ ටික,,මම විස්තර ඈතුව කියලා දෙන්නම්!


    මුලින්ම ඉතින් නමෝවිත්තියෙන් Software 1 Download කරලා install කරලා එහෙම
    Legal විදිහට :P:P මේ Software 1 දීලා තියෙන Key 1න් Register කරන්න.:rofl:

    පස්සේ ඔයාලා මුලින්ම මේ Software 1 Open කලාම ඔය මුලින්ම යටින් තියෙන image
    1 වගේ Window 1ක් Open වේවි,,ඒකෙ ඔය Security කියලා එයාලා අපිට Default
    දීලා තියෙන Password 1 ගහලා log වෙන්න..

    45781419.jpg


    ඊටපස්සේ ඔය යටින් තියෙන Image 1 වගේ Window 1ක් Open වේවී.ඒකේ ඔය කොළ
    පාටින් highlight කරලා තියෙන Option වලින් තමයි අපේ තියෙන එක එක දේවල් වලට
    ආරක්ෂාව දාගන්න ඕනේ,,මම පිළිවෙලට කියලා දෙන්නම්කෝ ඔයාලට..

    88582346.jpg


    ඔන්න ඉතින් අපි මේකෙන් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අපේ මොකක් හරි Folder
    1ක් හරි File 1ක් හරි Protect කරන එකනේ,,මේක කරන්න මේ Window 1ට Log වෙලා
    ඔය පහල තියෙන Image එකේ Highlight කරලා තියෙන Folder Lock සහ File Lock
    කියන එකෙන් කරන්නත් පුළුවන්,,

    27231639.jpg


    එහෙම නෑත්තන් ඒකට ගොඩාක් ලේසි විදිහක් තියෙනවා,,ඒකට පහල තියෙන විදිහට තමන්ට
    Protect කරන්න ඕන File 1 මත Right Click කර Lock කරගන්න පුලුවන්..


    56894840.jpg


    ඊට පස්සේ ඉතින් කවුරු හරි යන්න හෑදුවොත් ඉතින් සොරි තමයි

    43412327.jpg


    මේ ආකාරයට Lock කිරීමටත් අමතරව එයාලා අපට පහසුකම් ගොඩාක් දීලා
    තියෙනවා,,ඒතමයි ඔය පල්ලෙහා තියෙන විදිහට අපිට ඕනේ නම් Folder 1
    සම්පූර්නයෙන්ම කාටවත් Open කරන්න බෑරි විදිහට Lock කරන්නත් පුළුවන් {Access
    Denied විදිහට} ,එහෙම නෑත්තම් ඒ Folder 1 ඈතුලේ තියෙන Files මේ Software
    1ට අදාල වෙනමම ක්‍රමයකට Hide කරගන්නත් පුළුවන්,ඒවගේම ඒ Files Read Only {ඒ
    කිවුවේ ඔයාගේ Files වලට කිසිම දෙයක් කරන්න බෑහෑ,,බලන්න විතරයි පුළුවන්
    විදිහට} ඔය වගේ විවිධ විවිධ විදිහට Lock කිරීම් කරන්න පුළුවන්.

    53826680.jpg


    ඉතින් දෑන් මේකෙන් කරන මූලිකම දේ දෑනගත්තනේ,,ඊට පස්සේ අපි බලමු මෙයා තම
    මොනාද අපිට දෙන ආරක්ෂිත ක්‍රම කියලා..

    අපි හිතමුකෝ කවුරු හරි අපි Install කරපු Software 1ක්,Game 1ක් එහෙම මකන්න
    හදනවා කියලා. ඔයාට පුළුවන් ඒවා මකන්න බෑරි විදිහට Lock කරලා තියන්න,,මරු
    නේද??

    35069766.jpg


    ඒවගේම ඔය Control panel එකේ තියෙන User Accounts කියන එකෙන්නේ අපි අපේ එක
    එක Usersලගේ Password වෙනස් කරන්නෙයි අපිට පුළුවන් නම් ඕක Lock
    කරන්න,,එතකොට ඒ අයට බෑහෑනේ අපේ අනුදෑනුමකින් තොරව Password Change
    කරන්න,,මරු නේද ඒකත්??

    56713013.jpg


    තව අපි හිතමුකෝ අපිට ඕනේ අපි Computer 1 තියෙන සමහර Programmes Internet 1
    Use කරන එක නවත්තන්න,,ඒකියන්නේ අනවශ්‍ය Programme internet 1 use කරගෙන
    විවිද විවිශ අවහිරතා කිරීම මගින් අපේ Internet Speed Slow වෙනවා ඉතින්
    ඒගොල්ලෝන්ට internet තහනම් කලොත් අපේ අන්තර්ජාල වේගය තවත් වෑඩි වේවී,,ඉතින්
    ඒකත් කරන්න පුළුවන් අපේ මේ භාන්ඩෙන්,,

    87290010.jpg


    ඒවගේම මේක නම් ගොඩක් වෑදගත්වේවී,,අපේ මේ භාන්ඩෙට පුළුවන් විවිද විවිද
    Extentions Download කිරීම තහනම් කරන්න..ඒ කියන්නේ අපිට පුළුවන් මෙයා
    යොදාගෙන ඕනේ නම් අන්තර්ජාලයෙන් Video Files Download වෙන එක
    නව්ත්තන්න,,එහෙම නෑත්තන් exe Files..ඔය වගේ අපිට කෑමති ඕනම වර්ගයක්
    Download වීම නවත්තන්න පුළුවන්..

    61021460.jpg


    ආහ් ඒ වගේම මේකෙ තව නියම වෑඩ කෑල්ලක් තියෙනවා ඒ තමයි අපි හිතමුකෝ කවුරු හරි
    අපි Computer 1ට අතුල් වෙන්න හදනවා,,එතකොට අඉතින් අපේ මේ භාන්ඩේ Password
    1ක් ඉල්ලනවනේ,,ඉතින් 3න් පාරක් මේ ගහන Password 1 වෑරදියට ගෑහුවොත්,,මෙන්න
    පටන් ගන්නවා,,නීනෝ නීනෝ සයිරෙන් නලාව,,ඔයාලටම ඕනේ නම් ඒක Check කරලා බලන්න
    පුළුවන්..ඒ වගේම අපි හරි Password 1 ගෑහුවම අපිට වෑටෙනවා කවුරු හරි
    Password 1 ගහන්න හදලා කීපාරක් වරද්දගත්තද කියලා,,මෙන්න මේ පල්ලෙහායින්
    තියෙනවා වගේ තමයි ඒවා පෙන්නන්නේ

    98655884.jpg


    ආහ් අපිට තව ඕනේ නම් පුළුවන් අපේ Task Manager Block කරන්න..ඒවගේ තව තව ඒව
    කරන්න පුළුවන්,,ඔය පහල තියෙන්නේ ඒක Block කරහම පේන විදිහ තමයි..

    15428324.jpg


    ඒවගේම මේ භාන්ඩේ නිකන් ආවට ගියාට කාටවත් Remove කරන්න දෙන්නෙත් නෑහෑ,,ඒක
    කරන්න ඕනේ නම් කරන්න පුලුවන් Software 1ට Log වෙලා Admin විදිහට විතරයි,,

    43167921.jpg


    ඔයාලට කෑමති Password 1ක් දාගන්න Settings වලට ගිහින්

    75149214.jpg


    කොහොමද භාන්ඩේ සෑර එහෙම..බයවෙන්න එපා මෙයා හරිම User Friendly පොරක්,,ඒවගේම
    මෙයා එච්චර Size පොරක් නෙමෙයි වෑඩිම වුනොත් 2mb වෙයි,,හෑබෑයි Size 1න්
    පොඩි උනාට මෙයාගේ වෑඩ නම් සුපිරි..එහෙනම් Try කරල බලන්නකෝ,මෙයාගේ තව තව වෑඩ
    කෑලි තියෙනවා,,පොඩ්ඩක් අතපත ගාලා එහෙම ඉගෙන ගන්න,,හරි ලේසියි...,


    මෙන්න Link 1..මේකේ Key File 1යි Setup 1යි දෙකම තියෙනවා....

    Download
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    File ekak Click karanna issella me ganath salakaabalanna..
    Code:
    http://www.virustotal.com/analisis/7af2a6e36620940cece9dce61508f18491464b784f284c891cf78b8d71e75636-1271669622

    jawb69.jpg