Say Bye to FaceBook Hacking

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    maxxa machan thnx for the info :)
    REP denna baadu :(

    apo ekata awlak ne...:rofl:

    patta dila.. n1. :) bye bye hackers!

    Say Bye to FaceBook Hacking

    rep added :D
    BYE

    Ela Ela..

    ela ela dil !! :D thanks !!

    හොඳ විස්තරයක් මචං... ගොඩාක් ප්‍රයෝජනවත්... :):):)

    elazz useful post rep+

    thx guys for commenting...:D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    • Like
    Reactions: ac2000

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,721
    1
    4,807
    113
    40
    හත් ඉලව්වෙ!
    මම කියල දීල තියෙන විදියට කරාට ඔනිනම් Pass word එක දන්න කෙනෙක්ට ලොග් වෙන්න පුලුවන් Account එකට..හැබැයි ඔයාගෙ Phone එකට Message (Alert) එකක් එන්න හදන්න පුලුවන්.මතක ඇතුව Facebook Log වෙනකොට Log වෙන්නෙ Original Facebook Home Page එකෙන්ද කියල බලන්න.හොඳම දේ තමයි Google එකේ Facebook කියල Search කරල Log වෙන එක.

    http://www.facebook.com/

    මේක තමයි ඔයාල Pass එක ගහනවනන් ගහන්න ඕනි Page එක.වෙන කිසිම Page එකක Password ගහන්න එපා.:rofl:

    තව දෙයක්...ඔයාටම ආවෙනික වචනයක් ගහන්න අර ඔයගෙ Computer එකේ නම අහන තැනට.එතකොට වෙන කෙනෙක් Log උනොත් දන්නවනෙ ඒ ඔයා නෙවෙයි කියල හෝ ඔයා Log උන Computer එකකින් නෙවෙයි කියලත්.:rolleyes: