ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක.ඒක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account වලට ඔයාගෙ Computer එකේ Name(ID) එක දන්නෙ නැතුව...
![]()
ඔයාට Log in වෙන්න පුලුවන්...ඒත් ඔයත් ඔයාගෙ Computer එකේ ID එක දැනගෙන ඉන්න ඕනි...ඒක My Computer වල Right Click කරල Properties ගියාම පෙන්නනව...ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව...
![]()
ඒ නිසා Email එකයි Password එකයි දැනගත්තත් වැඩක් නැහැ...Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ...ඔයාගෙ Computer එකෙන් යනකොටනන් ID අහන්නෙ නෑ හැබැයි...ඒ Option එකනන් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්....![]()
මේක ෂුවර් ද?
මොකද මම දනන් ඉන්දීය විදිහට නම් මේකෙන් වෙන්නේ අපි ලොග් ඉන් වෙන computer එකට නේම් එකක් දෙන එක.අපිට ඕනේ නම් පුළුවන් මොබයිල්
නොටිෆිකෂන් ඔන් කරලා අපේ අකවුන්ට් එකට ලොග් වෙද්දී sms එකක් විදිහට එන්න හදන්න දුන්න නමත් එක්ක.(ඊමේල් එක එක දෙෆුල්ට් සෙට්ටින්ග්ස් වලට වටිලම තියනවා)
අපේ computer එකේ ID එකම දෙන්න ඕනේ නැහැ.
