.............නයෝමිට ජීවිතය දෙමු...!!!..............

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
.............නයෝමිට ජීවිතය දෙමු...!!!..............

අද මම මුහුනුපොතේ දැක්ක දුක්බර ආයාචනයක් ඔයාල එක්ක බෙදාහදාගන්න මෙතන ඉදිරිපත් කරනවා.ලෙඩක් දුකක් කියන්නේ කාටත් ඇතිවෙන්න පුළුවන්,අතමිට සරු කෙනෙකුට ඒ වගේ දෙයක් සුලුදෙයක් වුනාට මෙය කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අසරණ වුන ජීවිතයකට කදුලත් කොඉ තරම බරක්ද කියලා..පනක් නැති දුරකතනයක් පරගනකයක් හෝ වෙනයක් දෙයක් වෙනුවෙන් අපි වියදම් කරන දහස් ගණනට වැඩ මෙය වගේ ජීවත් වෙන්න ආයුෂ මදි ජීවිතයක් ජීවත් කරවන්න රුපියල් 100 ක් දැන් දුන්නොත් අපි නිසා ලොවේ කෙනෙක් ජීවත් වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්.

පුලුවන්නම් උදව්වක් කරන්න
ජීවිතයක් ඔයාලට ණයගැති
..ගොඩාක් පින්.


40512_1249705542608_1828576464_467816_1200213_n.jpg


39995_1249705862616_1828576464_467817_5769619_n.jpg


39995_1249705902617_1828576464_467818_1734593_n.jpg


39995_1249705942618_1828576464_467819_2638771_n.jpg


ජීවිතයක් ජීවත් කරවමු..

වැදගත් :කරුණාකරලා කව්රුවත් මට + හෝ - රෙප් දෙන්න එපා..මේක අපෙ වගකීමක් වගේම සමාජ සේවයක්.​
 
Last edited:

R_L

Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    hmmm... tanx for postin... puluwan widihata hemoma help kara nam can make a difference.. :) tanx meka pennuwata fazil.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනුවත් කරාට ස්තූතියි මල්ලි... පුලුවන් විදිහටක උදව්වක් කරන්නම්... :)
     

    Teena@

    Member
    Feb 6, 2010
    10,102
    551
    0
    31
    in a dew drop
    ow nangi salli kocchara thibbath wadak naha salliwalin suwa karanna bai ledak aawa daata.Edata therewi eyalata jeewithey kiyanne mokakda kiyala.

    :yes:..ow mama samara ayawa dakala thiyenawa...prassidiyata salli wiyadan karana ayawa...:dull:
    habai me wage dekata udaw karanna egollanata hari madi punchi kamak:dull::dull:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :yes:..ow mama samara ayawa dakala thiyenawa...prassidiyata salli wiyadan karana ayawa...:dull:
    habai me wage dekata udaw karanna egollanata hari madi punchi kamak:dull::dull:
    Salli wiyadam kalata kaatath prashnyak naha eyalage salli eyala wiyadam karanwa eeth eyala tikak hithuwoth mey wagey hoda dewal gana..