FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න දැන් ලැබුණ පුවතක්

    මල් බබ මහතා හැරී මහතාගේ නිවසේ උත්සවයට සහභාගීවන බවත් සමුදුරු සවාරියට සහභාගී වීම අවිනිශ්චිත බවත් අප ප්‍රවෘත්ති අංශය වෙත දැනගන්නට ලැබී ඇත.එම නිසා මල් බබ මහතා සමුදුරු සවාරියෙ යෙදෙන සියලුම දෙනාට තම හද පත්ලෙන් සුභ පතන බවත් අප ප්‍රවෘත්ති අංශයට පවසා තිබේ
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මෙන්න දැන් ලැබුණ පුවතක්

    මල් බබ මහතා හැරී මහතාගේ නිවසේ උත්සවයට සහභාගීවන බවත් සමුදුරු සවාරියට සහභාගී වීම අවිනිශ්චිත බවත් අප ප්‍රවෘත්ති අංශය වෙත දැනගන්නට ලැබී ඇත.එම නිසා මල් බබ මහතා සමුදුරු සවාරියෙ යෙදෙන සියලුම දෙනාට තම හද පත්ලෙන් සුභ පතන බවත් අප ප්‍රවෘත්ති අංශයට පවසා තිබේ

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :nerd:
    ඔය නිවස කොහෙද දන්නේ නෑ තියෙන්නේ. නැව ගේන්න පුලුවන් විදියේ වතුර පාරක් එහෙම නැද්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුහුදට පනිනවා...:sorry:

    :eek:

    උඹට පිස්සුද? ඌට පනින්න දෙන්න එපා යකෝ. අපේ ලංකාව වටේ තියන ලස්සම මුහුද බේරේ වැව වගේ කරගන්න ආසාවක් තියනවාද?

    :no:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :eek:

    උඹට පිස්සුද? ඌට පනින්න දෙන්න එපා යකෝ. අපේ ලංකාව වටේ තියන ලස්සම මුහුද බේරේ වැව වගේ කරගන්න ආසාවක් තියනවාද?

    :no:
    අල්ලලා ගැට ගහලා තියමු.....:yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :eek:

    උඹට පිස්සුද? ඌට පනින්න දෙන්න එපා යකෝ. අපේ ලංකාව වටේ තියන ලස්සම මුහුද බේරේ වැව වගේ කරගන්න ආසාවක් තියනවාද?

    :no:

    :lol::lol::P:P:P:P:P
     
    Status
    Not open for further replies.