මෙන්න දැන් ලැබුණ පුවතක්
මල් බබ මහතා හැරී මහතාගේ නිවසේ උත්සවයට සහභාගීවන බවත් සමුදුරු සවාරියට සහභාගී වීම අවිනිශ්චිත බවත් අප ප්රවෘත්ති අංශය වෙත දැනගන්නට ලැබී ඇත.එම නිසා මල් බබ මහතා සමුදුරු සවාරියෙ යෙදෙන සියලුම දෙනාට තම හද පත්ලෙන් සුභ පතන බවත් අප ප්රවෘත්ති අංශයට පවසා තිබේ

සතුන්ගේ ජීවිත වලට හානි නොකරනු
අපද්‍රව්‍ය මුහුදට බැහැර නොකරනු

මෙන්න දැන් ලැබුණ පුවතක්
මල් බබ මහතා හැරී මහතාගේ නිවසේ උත්සවයට සහභාගීවන බවත් සමුදුරු සවාරියට සහභාගී වීම අවිනිශ්චිත බවත් අප ප්රවෘත්ති අංශය වෙත දැනගන්නට ලැබී ඇත.එම නිසා මල් බබ මහතා සමුදුරු සවාරියෙ යෙදෙන සියලුම දෙනාට තම හද පත්ලෙන් සුභ පතන බවත් අප ප්රවෘත්ති අංශයට පවසා තිබේ

ඔය නිවස කොහෙද දන්නේ නෑ තියෙන්නේ. නැව ගේන්න පුලුවන් විදියේ වතුර පාරක් එහෙම නැද්ද?

Rasa nisaa Maluth ahuwei habai

Kandane

මුහුදට පනිනවා...![]()

අල්ලලා ගැට ගහලා තියමු.....
උඹට පිස්සුද? ඌට පනින්න දෙන්න එපා යකෝ. අපේ ලංකාව වටේ තියන ලස්සම මුහුද බේරේ වැව වගේ කරගන්න ආසාවක් තියනවාද?
![]()

කදානේ HS 1 අපි නිතර යන එන තැනක්....![]()

බබෝ උඹ සිරාද කියන්නේ? ඇත්තටම උඹට එහෙම මොකක් හරි සිද්ධියක් තියනවාද?![]()