Bullet එකක වේගය

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේ පින්තූර අරන් තියෙන්නෙ 54 හැවිරිදි Alan Sailer කියන ඡායාරූප ශිල්පියා...
මේ ඔක්කොම වෙඩි උන්ඩයක් යම් කිසි වස්තූන් පසාරු කරන් යද්දි අරගත්ත ඒවා... :yes:
මේ වගේ ඒවා මන් නම් ෆිල්ම් වල විතරයි දැකලා තියෙන්නේ :confused:
මෙයා high-speed photography expert කෙනෙක්ලු..හැම වස්තුවකටම 20cm එහා ඉදන් තමයි මේවා අරන් තියෙන්නෙ :sorry:

මේක ගන්න යොදා ගත්ත flash එක නිසාලු මෙච්චර කොලිටියට මේවා අරගෙන තියෙන්නෙ
ඒක විස්තර කරන්නෙ මෙන්න මෙහෙම " The flash is about .5 microsecond in duration and runs at 17,000 volts. It is beyond dangerous, it's deadly " ;)

බලන්නකො වෙඩි උන්ඩයක බලය කොහොමද කියලා :)


article-1299114-0A9ECE98000005DC-542_310x440.jpg
article-1299114-0A9ECE92000005DC-280_310x440.jpg
article-1299114-0A9ECE8E000005DC-525_310x440.jpg


article-1299114-0A9ED170000005DC-996_964x710.jpg


article-1299114-0A9ECC8F000005DC-757_470x538.jpg
article-1299114-0A9ECC79000005DC-159_470x538.jpg


article-1299114-0A9ECA12000005DC-748_470x423.jpg
article-1299114-0A9ECC8B000005DC-900_470x423.jpg


article-1299114-0A9ECA2A000005DC-537_470x664.jpg


article-1299114-0A9ED3FC000005DC-542_470x664.jpg


article-1299114-0A9ED15C000005DC-853_470x850.jpg


article-1299114-0A9ECFB4000005DC-820_470x850.jpg


වැඩි විස්තර සහ උපුටා ගැනීම
-dailymail-