මේ පින්තූර අරන් තියෙන්නෙ 54 හැවිරිදි Alan Sailer කියන ඡායාරූප ශිල්පියා...
මේ ඔක්කොම වෙඩි උන්ඩයක් යම් කිසි වස්තූන් පසාරු කරන් යද්දි අරගත්ත ඒවා...
මේ වගේ ඒවා මන් නම් ෆිල්ම් වල විතරයි දැකලා තියෙන්නේ
මෙයා high-speed photography expert කෙනෙක්ලු..හැම වස්තුවකටම 20cm එහා ඉදන් තමයි මේවා අරන් තියෙන්නෙ
මේක ගන්න යොදා ගත්ත flash එක නිසාලු මෙච්චර කොලිටියට මේවා අරගෙන තියෙන්නෙ
ඒක විස්තර කරන්නෙ මෙන්න මෙහෙම " The flash is about .5 microsecond in duration and runs at 17,000 volts. It is beyond dangerous, it's deadly "
බලන්නකො වෙඩි උන්ඩයක බලය කොහොමද කියලා

වැඩි විස්තර සහ උපුටා ගැනීම
-dailymail-