උපදෙසක්_බලාපොරොත්තුවට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mata okkoma amathaka unaa.. pisu hadenawa ban.. adoo ehema wenna puluwanda?
    harima asadaranai ban....

    මේ ජිවිතයත් හරියට ක්‍රිඩාවක් වගේ..
    අපි ඒ ක්‍රිඩාවේ හරියට සෙල්ලම් කරගෙන ගියා නම්..
    ජයග්‍රහණය කරන්න පුලුවන්..
    අනිවාර්යෙන්ම..
    ඒ අතර තුර අසාධාරණකම් වලට අපිට මුහුණ දෙන්න වෙන එක ස්වභාවිකයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැගීම්බර කතාවක් .
    අපි ආදරේ කියන්න පරක්කු වෙන එක මෙහෙම බැලුවහම හොද නැහැ
    එත් දෙන්නම ආදරේ බව දැනගෙන නොකිය සිටින කාලය සුන්දරයි කියල මට හිතෙන්නේ

    ඒ සුන්දරත්වය රදා පවතින්නේ මේ ජිවිතය
    තියෙන තාක් කල් තමයි..
    අපේ ජිවිතය මේ වයස් සීමාවක් තුලට විතරක් ජිවත් වෙලා
    ඉන්න පුලුවන් කියලා අපිට තිරණය කරන්න බෑ..
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මුලදි යාලුවාට පොඩ්ඩක් අමාරුවක් දෑනේ..
    ඒත් උත්සහ කරන්න.. යාලුවාටත් බෑරි වෙන එකක් නෑ..

    මං පාවිච්චි කරන්නේ මේ අඩවිය..


    සිංහල යුනිකෝඩ්
    එල එල මැක්ස තෑන්ක්ස්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකේ ඉංග්‍රීසි එක මීට කලින් දැකලා තිබ්බට මේක තමයි හොඳම එක... ලස්සනට සිංහලට පරිවර්ථනය කරලා තියෙනවා මචං... ගොඩාක් හැඟීම්බර කතාවක්...
    ආදරේදි ඕනවට වඩා පරක්කු වෙන්න නරකයි... :yes::yes:

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    බොහෝ දෙනෙක් මේ කාරණාව අමතක කරලා
    තමයි ආදරේ කරන්න උත්සහ කරන්නේ..

    ඒ අයට
    මං පණිවිඩයක් දෙන්න ඕනේ කියන
    අදහසින් තමයි මේ පරිවර්තනය මං තෝර ගත්තේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල එල මැක්ස තෑන්ක්ස්

    ඕය තියෙන්නේ වෑඩ.. :D
    දිගටම පුලුවන් තරම් එළකිරි අඩවියත් එක්ක සිංහලෙන්ම ලියන්න
    බලන්න.. එතකොට යාලුවාට නිකන්ම හුරු වෙයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිම සංවේදීයි.... !! :( ජීවිතය කෙටියි....අවිනිශ්චිතයි... !! යථාර්තය එයයි... !!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරිම සංවේදීයි.... !! :( ජීවිතය කෙටියි....අවිනිශ්චිතයි... !! යථාර්තය එයයි... !!

    අකමෑත්තෙන් වුනත් ඒ කතාව අපිට පිලිගන්න වෙනවා..
    හේතුව.. ජිවිතයේදි..
    ජිවත් වෙද්දි.. මේ වගේ දෙවල් එකතු වෙන එක ස්වභාවිකයි..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    haffa meka nan sira kathawa, bokkatama waduna boru kiyanna ona nane. Aththatama dennama adare nan eka paratama kiyala danna ona.......
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    haffa meka nan sira kathawa, bokkatama waduna boru kiyanna ona nane. Aththatama dennama adare nan eka paratama kiyala danna ona.......

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..

    ඔව්, ඒ වගේ කියන්න කොයි කවුරුත් බලාපොරොත්තුවෙන්
    හිටියත්.. ආදරය කරද්දි.. ඒ දෙන්නා තුල ඈති වෙන ආදරය හේතුවෙන්..
    දෙන්නාට දෙන්නා තමාගේ ආදරය කියන්න මෑලිවෙන්නේ.. ඒ ආදරයේ බිද වෑටිමක් සිදු වෙනවාට තමාගේ මනස අකමෑති වෙන හින්දායි..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..

    ඔව්, ඒ වගේ කියන්න කොයි කවුරුත් බලාපොරොත්තුවෙන්
    හිටියත්.. ආදරය කරද්දි.. ඒ දෙන්නා තුල ඈති වෙන ආදරය හේතුවෙන්..
    දෙන්නාට දෙන්නා තමාගේ ආදරය කියන්න මෑලිවෙන්නේ.. ඒ ආදරයේ බිද වෑටිමක් සිදු වෙනවාට තමාගේ මනස අකමෑති වෙන හින්දායි..

    ethanadi wenne aiya thaman baya wenawa eka kiyanna gihin e dennage yalu kamath nathi wevi kiyala, so anna e baya nisama adaraya kiyana eka yatapath karagena innawa :):):)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අවංකයෙන්ම කිව්වොත් මචන් මගේ ඇගේ හිරිගඩු පිපුණා.....:(:(
    ගොඩාක් දුක හිතෙන කතාවක්... අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි මචන්...:):)

    මමත් දෙයක් කියන්නම් මම කෙල්ලො 4ක් සිරා කරන්න යාලු උනා..... මම යාලු උන ඒ ඔක්කොම එක්ක යාලු උනේ යාලුවෝ විදියට ආශ්‍රය කරලා....:yes::yes: (හැබැයි ඒ හැම එකකදිම මම අනිත් කොල්ලන්ට වඩා ඉස්සර උනා......:):) (හැබැයි මම ඉස්සර උන එකට පස්සෙ මම පසු තැවුනා) :(

    රෙප් දෙන්න බැහැලු මචන්........ ;)