අන්තිමේට කියපු කතාවේ සත්‍යතාවය..
ඒ වගේ දෙයකට මුහුණ දුන් අය අනිවාර්යෙන්ම පිලිගන්න කරුණක්..


අන්තිමේට කියපු කතාවේ සත්‍යතාවය..
ඒ වගේ දෙයකට මුහුණ දුන් අය අනිවාර්යෙන්ම පිලිගන්න කරුණක්..


mata okkoma amathaka unaa.. pisu hadenawa ban.. adoo ehema wenna puluwanda?
harima asadaranai ban....
හැගීම්බර කතාවක් .
අපි ආදරේ කියන්න පරක්කු වෙන එක මෙහෙම බැලුවහම හොද නැහැ
එත් දෙන්නම ආදරේ බව දැනගෙන නොකිය සිටින කාලය සුන්දරයි කියල මට හිතෙන්නේ
එල එල මැක්ස තෑන්ක්ස්මුලදි යාලුවාට පොඩ්ඩක් අමාරුවක් දෑනේ..
ඒත් උත්සහ කරන්න.. යාලුවාටත් බෑරි වෙන එකක් නෑ..
මං පාවිච්චි කරන්නේ මේ අඩවිය..
සිංහල යුනිකෝඩ්
මේකේ ඉංග්‍රීසි එක මීට කලින් දැකලා තිබ්බට මේක තමයි හොඳම එක... ලස්සනට සිංහලට පරිවර්ථනය කරලා තියෙනවා මචං... ගොඩාක් හැඟීම්බර කතාවක්...
ආදරේදි ඕනවට වඩා පරක්කු වෙන්න නරකයි...![]()

එල එල මැක්ස තෑන්ක්ස්

elakiri............
wow .. dude it's really sad ..![]()
Machan Meka Mara Duka Story 01k Unata Kiyana Kathawa Nam Aththa.
Thanx Macho Apith Ekka Meka Beda Gaththata![]()
හරිම සංවේදීයි.... !!ජීවිතය කෙටියි....අවිනිශ්චිතයි... !! යථාර්තය එයයි... !!
ea niyama post eka kiyalama wadak na ban.eka niyametama hethata waduna
rep denna bahalune![]()
haffa meka nan sira kathawa, bokkatama waduna boru kiyanna ona nane. Aththatama dennama adare nan eka paratama kiyala danna ona.......
ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
ඔව්, ඒ වගේ කියන්න කොයි කවුරුත් බලාපොරොත්තුවෙන්
හිටියත්.. ආදරය කරද්දි.. ඒ දෙන්නා තුල ඈති වෙන ආදරය හේතුවෙන්..
දෙන්නාට දෙන්නා තමාගේ ආදරය කියන්න මෑලිවෙන්නේ.. ඒ ආදරයේ බිද වෑටිමක් සිදු වෙනවාට තමාගේ මනස අකමෑති වෙන හින්දායි..








(හැබැයි ඒ හැම එකකදිම මම අනිත් කොල්ලන්ට වඩා ඉස්සර උනා......
(හැබැයි මම ඉස්සර උන එකට පස්සෙ මම පසු තැවුනා) 
