උපදෙසක්_බලාපොරොත්තුවට

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hugak sensitive kathawak aththatamai
    rep+ dunna

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    මේ වගේ නිර්මාණයක් පරිවර්තනය කරද්දි.. අපි වග බලා ගන්න ඕනේ..
    මුල් කෘතියට හානියක් නොවන විදියට වග බලා ගන්න..
    ඉතින්... මං හිතනවා මේ මුල් කෘතියට සාධාරණයක් කරා වෙන්න ඈති කියලා..
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    හ්ම්ම්..පමා වීම පසුතැවීමට හේතුවයි... ලස්සන කතාවක් යාළුවා.. :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ethanadi wenne aiya thaman baya wenawa eka kiyanna gihin e dennage yalu kamath nathi wevi kiyala, so anna e baya nisama adaraya kiyana eka yatapath karagena innawa :):):)

    ඔව්, එහෙම තමයි වෙන්නේ...
    නමුත් ඒ අයගේ ආදරය අපි වචන වලින් නොකියන්න බෑරි වුනත්..
    ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ අපිට ඒ කෙල්ල ගෑන ලොකු බලාපොරොත්තුවක් තියෙන විත්තිය..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඔව්, එහෙම තමයි වෙන්නේ...
    නමුත් ඒ අයගේ ආදරය අපි වචන වලින් නොකියන්න බෑරි වුනත්..
    ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ අපිට ඒ කෙල්ල ගෑන ලොකු බලාපොරොත්තුවක් තියෙන විත්තිය..

    aniwa aiya kawadawath ehema karanne nathuwa adarayak balaporoththu wenna hoda na..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවංකයෙන්ම කිව්වොත් මචන් මගේ ඇගේ හිරිගඩු පිපුණා.....:(:(
    ගොඩාක් දුක හිතෙන කතාවක්... අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි මචන්...:):)

    මමත් දෙයක් කියන්නම් මම කෙල්ලො 4ක් සිරා කරන්න යාලු උනා..... මම යාලු උන ඒ ඔක්කොම එක්ක යාලු උනේ යාලුවෝ විදියට ආශ්‍රය කරලා....:yes::yes: (හැබැයි ඒ හැම එකකදිම මම අනිත් කොල්ලන්ට වඩා ඉස්සර උනා......:):) (හැබැයි මම ඉස්සර උන එකට පස්සෙ මම පසු තැවුනා) :(

    රෙප් දෙන්න බැහැලු මචන්........ ;)

    මේ සමාජයේ ඒ වගේ අත්දෑකිම් වලට මුහුණ දීලා ඉන්නේ ඔය යාලුවා විතරක් නෙවෙයි..
    අපේ බොහෝ දෙනෙක් ඒ වගේ තමයි..
    කොහොම වුනත්.. අපේ කෑමත්ත අකමෑත්ත.. ඒ අය තිරණය කරන්නේ..
    අපේ ඉක්මන් බව හින්දාම කියලා හිතන එක නෙමෙයි අපි කරන්න ඕනේ..
    ඒ අයගේ කෑමෑත්ත අකමෑත්ත වලට වහල් වලා අපි හිත දිනාගෙන වෑඩ කලොතින් මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ..


    කොහොම වුනත්... ජිවිතයේදි..
    එක පාරක් හරි හොද කෙල්ලෙක් අපේ ජිවිතයට එකතු වෙනවා
    කියන බලාපොරොත්තුවෙන් ජිවත් වෙන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwa aiya kawadawath ehema karanne nathuwa adarayak balaporoththu wenna hoda na..

    ඔව්, ඒ වගේ දෙයක් ක්‍රියාවෙන් කරද්දි..
    ඒ අය තේරුම් ගන්නවා.. අපිට ඒ අය ගෑන හිතේ කෑමෑත්තක් තියෙන විත්තිය..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmmm ....Nice..
    Monawa Unath Patta Kathaawa..Thawa Daanna..
    Keep It Up Bro...

    මං දෑන් ලගදි ඉදලා තමයි මේ වගේ
    දෙයක් කරන්න උත්සහ කලේ..
    බෙහෙත් ගෑන ත්‍රේඩ් එක දිගටම දෑම්ම හින්දා ...
    ඒ වගේම අපේ අයට වෙනස් අත් දෑකිමක් දෙන්න ඕන හින්දා
    මේ වගේ දෙයක් තොර ගත්තා..
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama kalin english version eka kiyawala thiyenawa....
    pattama kathawa machan...
    really really really great.....
    thnx for sinhala version... really great...

    වෙනසකට අපේ භාෂාවෙන් පරිවර්තනයක් කලා..
    මං හිතුවාටත් වෑඩිය වෑඩේ සාර්ථක වුනා කියල මං හිතනවා..
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සංවේදී කතාවක් ඒත් මෙතන මේ දෙන්න දෙන්නවම ආස්‍රය කරා දවස් 30කින් ඒ දෙන්නව අදුනා ගන්න ලැබුනා නමුත් අවාසනාවකට ඔවුන් දෙන්න වෙන් වෙන්න උනා හරිම කුරිරු විදිහට
    මම කියන්න හදන්නෙ මචන් අපිට අපේ හිතට එන හැම කෙනාටම කැමැත්ත ප්‍රකාශ කරන්න අමාරුයි නේද අපි අපේ ඉදිරි ජීවිතය ගත කරන්න කැමති කෙනාව ‍තෝරගනිද්දි එයා මොනවගේ කෙනෙක්ද කියල බලන්න ඕනෙ නේද
    මේ කතාවෙ ඉන්න දෙන්නට ඒ දෙන්න කැමති කියන එක තේරුම් ගන්න පුලුවන් උනේ ඒ දෙන්න ලගින් ආ‍ස්‍රය කරප් හින්දා ඉතින් මම නම් කියන්නෙ කැමැත්ත ඉක්මනට කිවුව කියල තේරුමක් නෑ මොකද ඒක අපි ජීවිතේද ගත්ත නරකම තීරණය වෙන්නත් ඉඩ තියනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සංවේදී කතාවක් ඒත් මෙතන මේ දෙන්න දෙන්නවම ආස්‍රය කරා දවස් 30කින් ඒ දෙන්නව අදුනා ගන්න ලැබුනා නමුත් අවාසනාවකට ඔවුන් දෙන්න වෙන් වෙන්න උනා හරිම කුරිරු විදිහට
    මම කියන්න හදන්නෙ මචන් අපිට අපේ හිතට එන හැම කෙනාටම කැමැත්ත ප්‍රකාශ කරන්න අමාරුයි නේද අපි අපේ ඉදිරි ජීවිතය ගත කරන්න කැමති කෙනාව ‍තෝරගනිද්දි එයා මොනවගේ කෙනෙක්ද කියල බලන්න ඕනෙ නේද
    මේ කතාවෙ ඉන්න දෙන්නට ඒ දෙන්න කැමති කියන එක තේරුම් ගන්න පුලුවන් උනේ ඒ දෙන්න ලගින් ආ‍ස්‍රය කරප් හින්දා ඉතින් මම නම් කියන්නෙ කැමැත්ත ඉක්මනට කිවුව කියල තේරුමක් නෑ මොකද ඒක අපි ජීවිතේද ගත්ත නරකම තීරණය වෙන්නත් ඉඩ තියනවා

    ඔව්, අපි කෑමෑත්ත ප්‍රකාශ කරන්න කලින් ඒ අයගේ කෑමෑත්ත අකමෑත්ත..
    ඒ වගේම ඒ අයගේ සිතුම් පෑතුම් අපි තේරුම් අරන් තමයි.. වෑඩ කරන්න ඕනේ..
    අනික ඒ ආශ්‍රය කරන කාලය අතර තුර අපිට තේරුම් යනවා ඒ කෙල්ල අපිට දක්වන සෑලකිල්ල ඒ වගේම කතා කරන අනුව එත් එක්කම ක්‍රියාවෙන්.. ඒයා අපිත් එක්ක අශ්‍රය කරන්නේ යාලුවෙක් විදියට ද එහෙමත් නෑත්නම්..

    අනිත් යාලුවන්ට දක්වන සෑලකිල්ලට වෑඩිය අපිට වෑඩි සෑලකිල්ලක් දක්වනවාද කියලා..
    ඒතකොට අපිට තේරුම් යනවා..
    ඒ අයගේ සිත මොන වගේ අරමුණක් එක්කද ජිවත් වෙන්නේ කියලා..
    ඒ හින්දා අපි එකි නෙකා අතර හොද අවබෝධයක් ගොඩ නගන්න ඕනේ. මුලින් ම ඊට පස්සේ අපි ආදරය ප්‍රකාශ කරන්න කලින්.. ඒ අයට ක්‍රියාවෙන් මුලින් පෙන්නුම් කරන්න ඕනේ අපේ හිතේහි ඒ කෙල්ල ගෑන සිතක් පහල වෙලා තියෙන විත්තිය..