hugak sensitive kathawak aththatamai
rep+ dunna
ethanadi wenne aiya thaman baya wenawa eka kiyanna gihin e dennage yalu kamath nathi wevi kiyala, so anna e baya nisama adaraya kiyana eka yatapath karagena innawa![]()
ඔව්, එහෙම තමයි වෙන්නේ...
නමුත් ඒ අයගේ ආදරය අපි වචන වලින් නොකියන්න බෑරි වුනත්..
ක්රියාවෙන් ඔප්පු කරන්න ඕනේ අපිට ඒ කෙල්ල ගෑන ලොකු බලාපොරොත්තුවක් තියෙන විත්තිය..
අවංකයෙන්ම කිව්වොත් මචන් මගේ ඇගේ හිරිගඩු පිපුණා.....
ගොඩාක් දුක හිතෙන කතාවක්... අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි මචන්...
මමත් දෙයක් කියන්නම් මම කෙල්ලො 4ක් සිරා කරන්න යාලු උනා..... මම යාලු උන ඒ ඔක්කොම එක්ක යාලු උනේ යාලුවෝ විදියට ආශ්රය කරලා....(හැබැයි ඒ හැම එකකදිම මම අනිත් කොල්ලන්ට වඩා ඉස්සර උනා......
(හැබැයි මම ඉස්සර උන එකට පස්සෙ මම පසු තැවුනා)
රෙප් දෙන්න බැහැලු මචන්........
ela ela
හ්ම්ම්..පමා වීම පසුතැවීමට හේතුවයි... ලස්සන කතාවක් යාළුවා..![]()
aniwa aiya kawadawath ehema karanne nathuwa adarayak balaporoththu wenna hoda na..
ela story eka macho bohoma sanwedi kathawak.
sira machan, mara dukai![]()
Patta!!!!!!!!! Rep +
Hmmm ....Nice..
Monawa Unath Patta Kathaawa..Thawa Daanna..
Keep It Up Bro...
mama kalin english version eka kiyawala thiyenawa....
pattama kathawa machan...
really really really great.....
thnx for sinhala version... really great...
සංවේදී කතාවක් ඒත් මෙතන මේ දෙන්න දෙන්නවම ආස්රය කරා දවස් 30කින් ඒ දෙන්නව අදුනා ගන්න ලැබුනා නමුත් අවාසනාවකට ඔවුන් දෙන්න වෙන් වෙන්න උනා හරිම කුරිරු විදිහට
මම කියන්න හදන්නෙ මචන් අපිට අපේ හිතට එන හැම කෙනාටම කැමැත්ත ප්රකාශ කරන්න අමාරුයි නේද අපි අපේ ඉදිරි ජීවිතය ගත කරන්න කැමති කෙනාව තෝරගනිද්දි එයා මොනවගේ කෙනෙක්ද කියල බලන්න ඕනෙ නේද
මේ කතාවෙ ඉන්න දෙන්නට ඒ දෙන්න කැමති කියන එක තේරුම් ගන්න පුලුවන් උනේ ඒ දෙන්න ලගින් ආස්රය කරප් හින්දා ඉතින් මම නම් කියන්නෙ කැමැත්ත ඉක්මනට කිවුව කියල තේරුමක් නෑ මොකද ඒක අපි ජීවිතේද ගත්ත නරකම තීරණය වෙන්නත් ඉඩ තියනවා