★★පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද??★★

hkapugamage

Member
Nov 4, 2006
155
14
0
...home sweet home...
★★පරිගණකයේ Dekstop එක 3D desktop එකක් කරගන්න කැමතිද??★★

24lvfp5.jpg


මෙන්න මම ඔයාලට මෘදුකාංගයක් අරගෙන ආවා..;);)මෙකෙන් අපේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා...ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ තියෙන Files ඔයලට කැමති විදියට දා ගෙන හදා ගන්න පුලුවන්...මෙකෙ වැඩ කැලි ගොඩක් තියෙනවා.. :cool::cool: cool විදියට ඩෙක්ස්ටොප් එක 3D කරලා පෙන්වනවා ඔයලත් කැමති නම් මෙක අනිවා බා ගන්න..මම පහල ලින්ක් දිලා තියෙනවා..

BumpTop Pro 2.1_6211 මෘදුකාංගය මෙතනින් බාගන්න 16.1 MB

ඔයාලට මොනවද මේ 3D desktop මෘදුකාංගය ගැන හිතෙන්නේ .? මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..
:yes::yes::yes::yes:
0Hk9B4Hb.jpeg


සෑ.යු: Blog එකකින් උපුටා ගන්නා ලද්දකි.(saamgeadaviya.blogspot)
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොපියක් වුනත්..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    රෙප් + (මේ වගේ ත්‍රේඩ් එකක් දෑම්ම පලවෙනි පාර හින්දා දිරි ගන්වන්න ඕනවාට රෙප් දුන්නා..)

    (දෑන් ඔයාත් එහෙනම් වෑඩේට බෑහෑලා වගේ නේ.. :) )
     
    • Like
    Reactions: hkapugamage

    hkapugamage

    Member
    Nov 4, 2006
    155
    14
    0
    ...home sweet home...
    කොපියක් වුනත්..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    රෙප් + (මේ වගේ ත්‍රේඩ් එකක් දෑම්ම පලවෙනි පාර හින්දා දිරි ගන්වන්න ඕනවාට රෙප් දුන්නා..)

    (දෑන් ඔයාත් එහෙනම් වෑඩේට බෑහෑලා වගේ නේ.. :) )

    thanx ekane mama kiwwane dan digatama mama ek eke innawa kiyala :yes: :yes: :):)