මෙන්න මේකයි කරන්න තියෙන්නේ... ඉස්සෙල්ලම desktop එකේ printscreen එකක් save කරගන්න.. ඊට පස්සේ එක wallpaper එකට සෙට් කරන්න.. ක්‍රම දෙකක් තියෙනවා..
1. තියෙන්නේ windows professional version එකක් නම් :
run එකේ type කරන්න gpedit .msc
user configuration -> system -> custom user interface ගිහින් interface file name එකට මොකක් හරි exe එකක් path එක දෙන්න.. Ex / calc .exe ඊට පස්සේapply කරන්න.. එතකොට windows load වෙද්දී explorer එක load වෙන්නේ නෑ..
2. එහෙම නැත්තම්:
desktop එක right click කරලා view -> show desktop icons tick එක අයින් කරන්න...
task bar එක drag කරලා උඩින් තියන්න.. auto hide වෙන්න හදන්න...
ඊට පස්සේ ඉතින් අතල් එකේ බලාගෙන ඉන්නි තියෙන්නේ යාළුවා ලොග් වෙලා පිස්සු කෙලින හැටි.. athdutuvai prathyakshai .. windows professional නම් මාරම ආතල්
ආපහු restore කරන්න group policy editor එකේ අපි හදපු setting එක reset කරන්න...

okkoma steps repeat karanna witharai thiyenne 