!!!OFFIFCIAL Pictures Thread of Jetliner Luxury Cruise!!!

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    image0036y.jpg

    Wow very beautiful! :yes: What a feel!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me kawuda me moday ahhh :frown:
    pissekda koheda

    මචන්, උඹ ගියා නේ..
    ඉතින් මේ නිව්ස් එක ආරංචි වුනේ නෑද්ද..

    මොනවා වුනත්.. මිනිහා මෑරෙන්න වෙන්න ඈති මේ නෑවට නෑගලා තියෙන්නේ.. :D
    ගෙදරටත් කියලා වෙන්න ඈති ඈවිල්ලා තියෙන්නේ..
    :P
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන්, උඹ ගියා නේ..
    ඉතින් මේ නිව්ස් එක ආරංචි වුනේ නෑද්ද..

    මොනවා වුනත්.. මිනිහා මෑරෙන්න වෙන්න ඈති මේ නෑවට නෑගලා තියෙන්නේ.. :D
    ගෙදරටත් කියලා වෙන්න ඈති ඈවිල්ලා තියෙන්නේ..
    :P

    ow ban
    watuna nam ehema aye harawan enawa :frown:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ......
    More pictures will be added soon :yes:

    .....

    ආහ්, යාලුවාත් එකතු කරලා තියෙන්නේ පින්තුර ටිකක්..
    කෝ, මේ කොයි කාගේ පින්තුර වල වත් එකට හුග දෙනෙක් ඉන්න පින්තුර නෑ..
    මුහුණ පෙන්නන් ද ඕනේ නෑ..
    නෑති කරලා පෙන්නුවත් කමක් නෑ.. :D

    මචං දැනට තියෙන හැම පික් එකක් ම දාන්න බෑ කැමරාවෙ cable එක හොයාගෙන අද හවසට තව පින්තූර දාන්නම් :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ban
    watuna nam ehema aye harawan enawa :frown:

    ආහ්, එහෙමත් සීන් එක්ක තියෙනවා ද..
    කොහොම වුනත් හදිසි මෙහෙයුම් සේවයක් තියෙනවා වෙන්න ඈති...
    ඉතින් ඒ අයගේ බොට්ටුවෙන් යවයි...
    හොදවයින් දෙකක් ඈනලා..
    :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචං දැනට තියෙන හැම පික් එකක් ම දාන්න බෑ කැමරාවෙ cable එක හොයාගෙන අද හවසට තව පින්තූර දාන්නම් :)

    හරි හදිසියක් නෑ..
    මේ වගේ දාන එකත් ලොකු දෙයක්..
    අපි දෑක්කේ නෑති හින්දා..
    :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    More pictures will be added soon guys. There will be some in Djram's thread :yes:

    See you all later


    Zeus ft thm14 :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meyata ithin hina...api ne ithin....

    අද කසුට නින්ද යන්නේ නෑ, කියලාත් ආරංචි.. :D
    නෑ, ඉතින්, කවදා කරගන්නේ නෑති දේවල් ටිකක් ද අද කරන්න ඈත්තේ..
    ඒකයි.. කෙල්ල පුදුම විදියට අද සන්තොසෙන් ඉන්නේ..
    :P