Level of CRICKETERS @ EK

MaDu17

Member
Mar 20, 2010
308
7
0
colombo 5
mamath cricket gahuwa gamae goyam kapapuwahama kumburae school yana kale podi dawas wala eta passae edalahitala sellam kara dan nam play karanawa adui
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    තව පොඩ්ඩෙන් ඊයෙ මිහින් ලංකා එකෙන් ටිකට් එකක් දෙනවා ඩුබායි යන්න. නූලෙන් මිස් උනේ හමිෂ්ට.:rolleyes:

    Denawa denawa thawa dingen kana palenna :lol::lol::lol::lol::lol: Ara naaki manussayata heart attack hadune na pudumai :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පාසල් ජිවිතයේදි මං නම් ක්‍රිකට් ක්‍රිඩකයෙක් නෙවෙයි..
    පෑසිපන්දු ක්‍රිඩකයෙක්..

    මොනවා වුනත්.. අපේ පාසලේ..
    ලෝකයටම කිර්තියක් අත්කර දූන් ක්‍රිඩකයෙක් හිටියා..
    ඒ වෙන කවුරුත් නෙවෙයි... මුරලිදරන්..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පාසල් ජිවිතයේදි මං නම් ක්‍රිකට් ක්‍රිඩකයෙක් නෙවෙයි..
    පෑසිපන්දු ක්‍රිඩකයෙක්..

    මොනවා වුනත්.. අපේ පාසලේ..
    ලෝකයටම කිර්තියක් අත්කර දූන් ක්‍රිඩකයෙක් හිටියා..
    ඒ වෙන කවුරුත් නෙවෙයි... මුරලිදරන්..

    e kiyanne oya katugastoda neda?